එලකිරි ජීවිතේ

Android man

Member
Feb 21, 2012
5
1
0
යකෝ දුශ්චරිතවත් එලකිරි ජීවිතේ අතෑරල හොද මිනිහෙක් වෙන්න කියල අලුත් ID දෙකක්ම හැදුව.:frown::frown:..ඒ දෙකම හදනවත් එක්කම බෑන් කරා.:growl::growl:..ඔය වෙලාවට තමයි මල පනින්නේ.:growl::growl:..නරක එකෙක්ට හොද මිනිහෙක් වෙන්න දෙන්නෙම නෑනෙ මුන්.:no::no::no:.. ඔය වෙලාවට තමයි ඇඩ්මින්ගෙ අම්මව මතක් වෙන්නෙ.:dull::dull:.. දැන් පුලුවන්න්ම් මෙකත් බෑන් කරපියවු...:nerd::nerd::eek::eek::eek::eek::shocked::shocked::shocked:..
 

Android man

Member
Feb 21, 2012
5
1
0
කලින් අයිඩී දෙකෙන්ද දළදා මාලිගාවේ ත්‍රෙඩ් එකේ ජෝක් දැම්මේ?



ඒ වගේ උතුම් දෙකට ජෝක් කරන්න තරම් මට මොලේ අමාරුවක් නෑ මචෝ....මාව බෑන් කරේ බුද්ධාගමයි සිංහල ජාතියයි වෙනුවෙන් කත කරන්න ගිහින්.....