මම හිතන්නේ ලංකාවේ හොඳම ගායිකාවෝ අඩුයි. මෙතන දාලා තියෙන ගායිකාවන්ගේ සින්දු කිහිපයක් විතරයි හොඳ මොකද හැම එකම සෙට් නැහැ.
හැබැයි ගායකයෝ ගත්තොත් ඉස්සර අයගේ සින්දු බහුතරයක් සෙට්. මිල්ටන්, ක්ලැර්න්ස්, ජෝතිපාල, කපුගේ, සුනිල්, සෝමතිලක, ප්‍රියා, සනත් නන්දසිරි වගේ අයගේ සින්දු ඕනෙම මූඩ් එකක අහන්න පුළුවන්...