1. aneasarayana

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    මම හිතන්නේ ලංකාවේ හොඳම ගායිකාවෝ අඩුයි. මෙතන දාලා තියෙන ගායිකාවන්ගේ සින්දු කිහිපයක් විතරයි හොඳ මොකද හැම එකම සෙට් නැහැ. හැබැයි ගායකයෝ ගත්තොත් ඉස්සර අයගේ සින්දු බහුතරයක් සෙට්. මිල්ටන්, ක්ලැර්න්ස්, ජෝතිපාල, කපුගේ, සුනිල්, සෝමතිලක, ප්‍රියා, සනත් නන්දසිරි වගේ අයගේ සින්දු ඕනෙම මූඩ් එකක අහන්න පුළුවන්...
  2. aneasarayana

    වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

    වැඩේ තියෙන්නේ ඉස්කෝල තමයි ලොකුම අවුල. හැම කෙනාම කොළඹට එන්න ගත්තම එතන වෙනම ප්‍රශ්න ටිකක් හැදෙනවා ඔව් මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් ඒත් ගොඩක් මිනිස්සු හොරකම් කරලා , වංචා කරලා අහුවුනාම කියන්නේ ළමයින්ගේ දේවල්වලට වියදම් කරන්න ඕනේ. නැත්තම් ලොකු ගෙදරක් තියෙනවා ලොකු ලෝන් එකක් එක්ක අන්න ඒ වගේ දේවල්...
  3. aneasarayana

    වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

    අනේ සිරාවට බන්. ඒ කාලේ රටට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ. දැන් ඒක ඉවරවෙලා ඊටත් වැඩිය ලොකු ප්‍රශ්න මිනිස්සුන්ට ඇවිල්ලා. මම මේ කිරියේ සහ fb එකේ මිනිස්සු දානවා දැකලා තියෙනවා , ගමක ගිහින් අක්කර කිහිපයක ඉඩමක් අරන් නිදහසේ නිස්කලංකව ඉන්න ආසයි, නැත්තම් මුහුද ගාව, ගඟක් ගාව ගෙයක් ගන්න ආසයි, ඊට පස්සේ සරලව...
  4. aneasarayana

    වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

    ඔය කැරකෙන හුලං පෙති ඒ කාලේ සුපිරි භාණ්ඩ කඩල කරත්ත මිනිස්සු පරිසරය හොඳට රස විදිනවා දැන් හැම එකාම phone එකක් බලාගෙන ඉන්නේ
  5. aneasarayana

    GOAT කවුද (football)

    Ronaldo Nazario
  6. aneasarayana

    මට මාරම දුකයි බන්...

    survival of the fittest. uchithayage genes issarahata yanawa.
  7. aneasarayana

    හෙල්මට් චණ්ඩි.

    තාම ගෝත්‍රිකයෝ වගේ බන්. අපි පුංචි කාලේ පාරවල් ,හන්දිවල හිටියා සරන් ගහගෙන ඔය වගේ එවුන්. මම හිතුවේ උන් ඔක්කොම මැරිලා ගිහින් ඊට පස්සේ එන පරම්පරාවල එවුන් හොඳයි කියලා. උන්ගේ ජානවලින් ආපු එවුන් තාම ඉන්නවා.
  8. aneasarayana

    තව කව්ද ආස මෙහෙම ජිවත් වෙන්න?

    උඹ දන්න කෙනෙක්ගේ property එකක් තියෙනවා නම් trial run එකක් දාලා බලන්න මාස 2-3 නිවාඩුවක් දාලා. boring වෙන්නේ නැත්තම් එච්චරයි. අනික් එක ලංකාවේ කම්කරු රස්සා කරන මිනිස්සු එක්ක වැඩකරන ආර්ට් එක දැනගන්න ඕනේ. උඹට ජීවත් වෙන්න නම් සල්ලි හොයාගන්න පුළුවන් වත්තෙන්. හැබැයි ලොකු ලාබ ගන්න බැහැ. අනික් එක ගම්වල...
  9. aneasarayana

    හෙල්මට් චණ්ඩි.

    එකෙක්ට දෙන්නෙක්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙලා සුමානයක් වගේ ඇතුලේ හිටියා නම් අනික් එවුන් බහුතරයක් නිකන්ම හැදෙනවා. ඌ හෙන ලොකු කමක් කරා කියලා හිතන්නේ. පස්සේ දැක්කේ බඩු පැකට් වෙලා කියලා
  10. aneasarayana

    හෙල්මට් චණ්ඩි.

    ane manda mun kawada hadeida kiyala. dawasin dawasa walata yanne.
  11. aneasarayana

    දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

    අනිවා Gastric තියෙනවා නම් දත් දිරනවා පට ගාලා. ඩොකා මට කිව්වා ගෑස් හොඳ කරගෙන වරෙන් නැත්තම් දත් ඔක්කොම පුරවන්න වෙයි කියලා. කෑම හිරවෙන නිසා මගෙත් දතක් පිරෙව්වා. හැබැයි අන්නාසි වගේ දෙයක් කනකොට හිරිවටෙනවා එතන.
  12. aneasarayana

    හෙල්මට් චණ්ඩි.

    බලපන් වැරැද්ද කරලා තව ගහන්නත් යනවා
  13. aneasarayana

    තව කව්ද ආස මෙහෙම ජිවත් වෙන්න?

    @Jameson.k උඹ හරි ඒත් අපිට ලෝකේ යන විදියට යන්න වෙනවා. අර go with the flow කියන්නේ. හැබැයි මම දන්න එකෙක් මෙහෙම දෙයක් කරා. ඌට පරම්පරා ගත දේපලයි උගත්කමයි තිබුන නිසා ලොකු ගාණක් එකතු කරගෙන අක්කර ගාණක් වවන්න පුළුවන් ලොකු වත්තක් ගත්තා. ලොකු ළිං කපලා මෝටර්වලින් වතුර ගන්නේ. සෝලා පැනල් බැටරි ඔක්කොම ගහලා...
  14. aneasarayana

    උබලට වෙච්ච Near Miss මොනවද

    ඔව් බන්. දවසක් මේ කිරියේ එකෙක් එක්ක උගේ ප්‍රශ්න ටිකක් කතා කරනකොට ඌට මැරෙන්න හිතිලා තියෙන්නේ කිව්වා වහ බීලා හරි. පස්සේ මම ඔය විස්තර ටික කිව්වම ඌ කිව්වා අඩෝ මට ඕවගෙන් බාගයක්වත් වෙලා නැහැනේ කියලා.
  15. aneasarayana

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    ජය වේවා. ඔය ගණන්වලට ඉඩම් තියෙනවද බන්?
  16. aneasarayana

    පී එච් අයි කෙනෙක් මැරුව කේස්

    ඔය වගේම තමයි ඖෂධ මාෆියාව හෙලි කරපු සේනක බිබිලේ ටත් ගේම දුන්නේ
  17. aneasarayana

    පන්සලේ මල්සරා ! 💘

    මම හිතන්නේ සමහර ජනප්‍රිය චරිතවලට තමුන්ගේ ජනප්‍රියත්වය දිගටම රැකගන්න බැරි උනාම negative marketing පැත්තට ගිහින් හරි ප්‍රසිද්ධ වෙන්න බලනවා. සමහර පූජකයොත් මේ වැඩේ කරනවා. කලාකාරයොත් මේ ගොඩේ. දේශපාලුවෝ, ව්‍යාපාරිකයෝ ඔය එකී නොකී මේකී හැම හාල්පාරුවම එහෙමයි. හැබැයි ඉස්සර හොඳ දක්ෂ ගුරුවරයෙක්, ගීත...
  18. aneasarayana

    පන්සලේ මල්සරා ! 💘

    උඹ හරි. සන්නා හැදුවේ තනි තටුවෙන් පියාබන්න.

    No contents