Recent content by Angel.N

  1. Angel.N

    මේ ප්‍රශ්නෙට උදව් කරන්න

    :eek: හුඟක් ස්තූතියි.උත්තරේ දැනගත්තා යාළු
  2. Angel.N

    මේ ප්‍රශ්නෙට උදව් කරන්න

    ස්තූතියි ඔයාට.ඒත් Browser 1න් එනවට වැඩිය මේ ඇප් එක හරියට තිබුන නම් හුඟක් ලේසියි,අපරාදෙ:sorry:
  3. Angel.N

    මේ ප්‍රශ්නෙට උදව් කරන්න

    මේ ප්‍රශ්නෙට උදව් කරන්න යාළුවනේ එළකිරි.කොම් එකට අදයි මම ආවේ.මේකෙ ඉන්න Senior Member කෙනෙක්ගෙන් දැනගන,දැන් මට තියන ප්‍රශ්නෙ එළකිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙ මේ ත්‍රේඩ් පෙන්නන්න ප්‍රමාණෙ වැඩි කරගන්න පුළුවනිද?පුළුවන් නම් ඒ කොහොමද? :confused:
  4. Angel.N

    Exclusive For Elakirians..

    ස්තූතියි.rep දෙන්න rep power එකක් නෑ :(
  5. Angel.N

    ප්‍රී ෂූට් එකකට

    අඹේවෙල පැත්ත හුඟක් ලස්සනයි,:yes:තව හග්ගල ගාඩ්න් එකෙත් ශූට් එකට හොඳයි,:yes:තවත් ලොකේෂන් තියනවා දියතලාව හරියෙ.