මේ ප්‍රශ්නෙට උදව් කරන්න

Angel.N

Member
Aug 20, 2016
6
2
0
In My HeArt
මේ ප්‍රශ්නෙට උදව් කරන්න

යාළුවනේ එළකිරි.කොම් එකට අදයි මම ආවේ.මේකෙ ඉන්න Senior Member කෙනෙක්ගෙන් දැනගන,දැන් මට තියන ප්‍රශ්නෙ එළකිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙ මේ ත්‍රේඩ් පෙන්නන්න ප්‍රමාණෙ වැඩි කරගන්න පුළුවනිද?පුළුවන් නම් ඒ කොහොමද?
:confused:

7fbeb76dde.jpg

 
  • Like
Reactions: Edition

Angel.N

Member
Aug 20, 2016
6
2
0
In My HeArt
ඕව කොරන්න බෑ ඔකේ :D, බ්‍රවුසරෙන් සාමාන්‍ය විදිහට එන්න වැඩේ ලේසී.

ස්තූතියි ඔයාට.ඒත් Browser 1න් එනවට වැඩිය මේ ඇප් එක හරියට තිබුන නම් හුඟක් ලේසියි,අපරාදෙ:sorry:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු.. නම්බර් එක PM කරන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්තූතියි ඔයාට.ඒත් Browser 1න් එනවට වැඩිය මේ ඇප් එක හරියට තිබුන නම් හුඟක් ලේසියි,අපරාදෙ:sorry:
    කෙරෙන වැඩ නෙවේ ඕව, දැන් සෑහෙන කල් ඉඳන් ඔය ප්‍රශේ තියෙන්නේ ඇප් එකේ. :sorry: