එයා මස 6 ට රට යනවා කිවූවට මාසෙකින් වගේ ලංකාවට අයෙමත් ආවා ..ඔය අතරේ නිවාඩුවට මම ගමේ ගිහින් ඉන්නකොට දැකපු දේකින් මම පුදුම උනා ..නිවාඩුවට ගෙදර අපු වෙලාවක ,,පෝය දවසක මම අම්මලත් එක්ක පන්සල් ගීය ...කොහොම හරි එදා බොඩි පුජාවකුත් තිබුන ..මම ඒක එච්හර ගානකට ගත්තේ නැහැ ...එත් හාමුදුරුවෝ ලෞඩ්ස් පිකරෙන්...