මගේ ආදර කතාව... !!!

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
මේක ටමඊ මගේ ප්‍රටම ආදර කතාව ...ඒක පටන් ගත්තේ මම ඉස්කෝල යන කලෙදිමි .එයාට මම අසංක කියල කියන්නම් ..අසංක හරිම හොද කෙනෙක්.එයාට හොදට ඉගෙන ගන්නට් පුළුවන්...හැම පාරකම වගේ දහම් පාසලේ අපේ පළවෙනිය උනේ එයා...ඒ වගේම එයාට හොදට සල්ලිට් තිබුන .එයා ටමඊ එකම පුතා..සහෝදර සහෝදරියෝ කඋරුට් හිටියේ නෑ .අපි දෙන්න ඉගෙන ගත්තේ ඉස්කෝල දෙකක ...එයා ගියේ අගනුවර ප්‍රදාන පාසලකට .... එයාට හෙනේම උනෙට් එකමෛ ...නමුත් අපි දෙන්නම ගියේ එකම දහම පාසැලඅට ....අපි දෙන්න උදෙන්ම දහම පාසලට එනවා ...මම උදේ 7 වෙනකොට දහම් පාසල් යනවා..එයට් ටික දවසක් යනකොට මම එන වෙලාවටම එන්න ගට්ට...කොහොම හරි ටික දවසක් යනකොට මට තේරුණා එයා මම ගැන ගොඩක් උනන්දු වෙනවා කියල ..පොඩි හරි විවේකයක් ලැබුන හැටියේ එයා කරන්නේ මට විහිලුවට අනන් මනං කියනවා...නැත්නම් කොළ ගුලි වලින් ගහනවා..ඒ දවස් වල හැමදාම ඉරිදට එයාගේ පන ලියවෙන්නේ නැහැ ..මගෙන් ටමඊ පැනක් ඉල්ලා ගන්නේ ...ඒ කලේ හරිම සුන්දරඊ ...උගන්නන වෙලවෙඩිට් මගේ දිහමි බලාගෙන ඉන්නේ ..ඒ දවස් වල exam ත් kittui ...අපි දෙන්න ගියේ class 2ta ..හබඊ මේ දවස් වෙනකොට එයට් මගේ පන්තියට ආව...දවසක් එයා මගේ පොටක් ඉල්ලා ගට්ට ...කොහොමහරි දහම පාසල් ඉවර වෙලා ගෙදර යනකොට එයා ඒ පොට මට ගෙනට් දුන්න...ඒ එක්කම එයා කිඋව...ඕක හොදට බලන්න ...ඕක ඇතුලේ දෙයක් ඇති කියල ...

ඒ වෙනකොට මට තේරිලා තිබුන එය මම ගැන උනන්දු වෙනවා කියල...එක නිසා මම එය යනකම් ඉදල කටවට් නොපෙනෙන්න පොත පෙරලලා බැලුව..එකේ තිබුනේ ලිඋමක් ...කොහොම හරි මම ගෙදරදී ඕක කියවල බැලුව...එයා කියල තිබුනේ මට අද්රෙඉ කියල ..ටවට් ගොඩක් දේවල් තිබුන ...කොහොම හරි පන්ටිදීට් මට එයාව හම්බ උනාට මට තේරුණා එයා ඕන කමින් මව මග අරිනවා කියල ..ඊලග ඉරිදා දවසට් ආවා.එදට් මම උදෙන්ම දහම් පාසල් ගිය ...එයට් අවිට් තිබුන...කොහොම හරි එදා දහම් පාසල් ඉවර වෙනකොට එයා මගේ ලගට ඇවිට් කතා කලා .එයා මගෙන් ඇහුව පොට බැලුවද කියල .හොදට හිටලා උත්ටරයක් දෙන්න කිඋව ..හදිස්සියක් න කියල කිඋව..කොහොමට මට එයට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ...මොකද එයා මොන පට්ටෙන් බැලුවට් හොදෛ ...එත් මම කිඋව පස්සේ උත්ටරයක් කියන්නම් කියල ...කොහොම හරි ඊට පස්සේ මම එයට කැමැති උනා....අපේ අදර කටවට් හරිම සුන්දර විදියට ගලාගෙන ගියා ...විබාගේ කිට්ටු වෙනකොට එයා මට අමාරු පාඩම් කියල දුන්න ...අපි දෙන්නම් හොදට විබාගේ pass උනා ...එයට matat වඩා හොදට result තිබුණා...

එයා ඊට පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ...එට පස්සේ ටමඊ එයා වෙනස් වෙන්න ගත්තේ ..එයා නරක යාලුවෝ නිසා ගොඩක් වෙනස් වෙන්න ගතට...class cut කලා ....ඒ වගේම මට ආරංචි උනා එයා drugs ගන්නවා කියලට්..එත් මම මේවා කොහොම විශ්වාස කරන්නද ...ඒ ටරමටම එයා ගොඩක් හොදෛ ඉස්සර ...මම පස්සේ හොයල බලද්දී දන්නා ගත්තේ එයාගේ හොදම යාළුවා උනේ චමිල ...චමිල O/ල wada සේරම fail ..එයට් drugs ගන්නවා ..කොහොම හරි අසංක ගොඩක් වෙනස් උනා A / L කරන කොට ...එයා රස්තියාදු ගැහුවා...පාඩම් කලේට් නැහැ ..නරක යාලුවෝ ආශ්‍රය කලේ...මම කට කැඩෙන කම් කිඋවට් එයාට ගනක්වට් නැහැ .... දවසක් මට යාළුවෙක්ගෙන් දැන ගන්න ලැබුන එයා policiyen අල්ලන් ගියා කියල .අට්ටටම මට එදා නම් පුදුම දුකක් දැනුනේ ...කොචර හොදට හිටපු ළමයෙක්ද ...එත් නරක යාලුවෝ නිසා ඒ සේරම නැටි කර ගට්ට ...යාලුවෝ කියපු විදියට එයා ආශ්‍රය කලේ පාතාලෙට සම්බන්ද කට්ටියව ...අ විටරක් නෙමෙඉ එයා kudut බොන්න ඇබ්බැහි වෙලා ...මේවා මම දන්නා ගන්න කොට ගොඩක් ප්‍රමදෛ ...එයා පොලිචියෙන් අරන් ගිහින් තියෙන්නේ එයාල හෝටලයක් කුඩු කරලා...එටන අසන්කට් ඉදල ...එඩින් පස්සේ මට එයාව එපාම උනා ...



 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
කොහොම හරි එයාලගේ ටට්ට මැදිහට් වෙලා අසනකව එලියට ගට්ට ..මම ඒ සිද්දිය ගැන අසන්කගෙන් ඇහුව ...එත් එයා කිඋවේ හෝටලේ කට්ටිය එයාලට ගහපු නිසා එයාලට් ගැහුවා...ඊට පස්සේ පොලිචිය ඇවිට් එයාලව අරන් ගියා කියල ..එත් මට ඇත්ටම සිද්දිය ආරංචි උනා...එයාල එහෙට ගිහින් තියෙන්නේ බොන්න ...එටන කරෝකේ හිටන් තියෙනවලු..ටවට් ගොඩක් නරක වඩා තියෙන තැනක්...දවසක් එයාල බීලා සල්ලි ගෙවල නැතුව හොටල කට්ටිය එක්ක කතාවක් ඇති වෙලා ..එට පස්සේ හෝටලේ කට්ටිය අසන්කටි එයාගේ යාලුවන්ටි හොදටම ගහල ..යකඩ බට වලින් පවා...ඒ ටරහට ටමඊ එයි එයාගේ යාලුවෝ ඕන කමින්ම හෝටලේ කට්ටියට් එක්ක රණ්ඩුවක් වෙලා , හෝටලේ යට හොදටම ගහල...විදුරු කුඩු කරලා ...හෝටලේ කුඩු කරලා...පස්සේ නඩුවකුට් තිබුණා ...කට්ටියට අලබේ ගෙවන්න උනා ...
කොහොමහරි A /L ඉවරට් උනා..එයා විබාගේ fail උනා...මම නම් pass උනා...එත් campus යන්න Z score එක මදි උනා ...





 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
oya siddeiyen passe mata eyawa epama una..ekata hetu godak tiyenawa...mama puluwan tgaram eyawa hoda maragayata ganna utasaha kalat eya a kisima dekata ahun kam dunne na...a wagema paule ekama daruwa mehema una eka gana eyalage ammai tattat godak dukin inne kiyla asankagema yaluwo kiuwa...mama 2 parata exam karanna lasti unat asankata ehema kisima uwamanawak tibbe na..eth gedarin tibba karadaren berenna eya class giya...eth ewat godak cut kala...eyai mamai 2ma A/L kale maths field 1n...kohoma hari mata oni une exam 1n hodata pass wenna...mama tiken tika eyagen ath wenna try kala...barima tana dawasak mama eyata kelinma kiuwa ape affair 1a natara karamu kiyala..bcz mata a wenakota eyawa titta wela tibuna nisa...mama kochara mahansi unat eyawa hoda pattata ganna ba kiyala a wenakotat mata terila tibune...ara widiyata kiuwama eyata hodatama taraha giya eth eya pili gatta eyage ate waradi tiyenawa..ewa hada gannam kiyala...eth hamadama kiyanne eya oya tikama tamai ..kisima wenasak une na...eth mama affair 1a natara karamu kiyapu dawse idan eyata hodatama taraha giya..

mata oni une exam 1a karala hoda result 1ta yanna unat ...mata asankagen digatama karadara kala ..parana dewal amataka karala ayet affair 1a patan gamu kiyala...serama naraka wada natara karanawa kiyala porondu wenawa kiuwa...eth mama danan hitiya a serama gagata kapapu ini wage kiyala.......class iwara wena welawata awit karadara karanawa...mama kochara kiuwat ahuwe na..eya digatama mata kiyanawa affair 1a patan gamu kiyala...meka mata wadayak una...oya kale weddi mata boysla kipa denek magen yalu wennat ahuwa..eth mage 1ma uwamanawa une exam 1a pass wenna..eth ape gewal patte hitapu kenek 1a mata tikak wadiyen kittu una...ath api atare adarayak tibbe na...eya godak mata kittu une...eyat mama giya class 2tma awa...a wagema udeta giyet mama giya bus 1mai...kohomahari oya det asanka waradiyata term aran tibuna..asanak a lamayatat hodatama banala tibuna...a lamayata karanna deyak tibune na..bcz asanka wage marayo ashraya karana kenek 1a a lamaya kohoma happennada...eth dawasen dawasa asankage karadre enne ennema wadi una...samahara dawas walata class arila handiyen bus 1n bahinakotama stand 1a inna assankage yalwo maha kata widiyata mata wihilu karanawa
 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
මේ වෙනකොට අසංක අපේ ගෙදර්ටට් call කරලා තිබුණා..ඕක දැන ගට්ට දවසේ ඉදන් අපේ ගෙදරිනුට් හොදටම මට බැන්න මේවගේ කුද්දෝඇසුරු කලා කියල ..මම ගෙදරට උණ ඇත්ටම සිද්දිය කිඋව...එන්න එන්නම් අසන්කව වදයක් උනා..එයා නිටරම කියල තිබුණා එයාට මව හම්බ වෙන්න ඕනි කියල.මම එයාව හම්බ වෙන්නම ගියේ නෑ...දවසක් අසංක මට ටර්ජනය කලා ...මම මේ හැම දෙයක්ම අම්මටට් කිඋව..අපේ ගෙදර අයට් හොදටම බය වෙලා හිටියේ...හැමෝම දන්නවා අසංක මොන වගේ කෙනෙක්ද කියල ...එයා කුද්දෙක් වෙලා හිටපු නිසා tatta වගේම අපේ aiyat මම ගැන බය වෙලා හිටියේ...ටට්ට නම් කිඋව පොලිචියේ පැමිණිල්ලක් දැමු කියල ..එත් පස්සේ අඒ අදහස ඇත ඇරලා දැම්ම ...මම හිටුවේම අසංක මගෙන් පලි ගන්න හදනවා කියල ...එත් වෙච එක සිද්දියක් නිසා මමට් ගොඩක් පුදුම උනා.....දවසක් මම පන්ති ඇරිලා එන්න පරක්කු උනා ..හැමදාම අම්ම එනවා හන්දියට මව එක්ක යන්න...අසන්කගෙන් කරදරයක් වෙඉ කියල බයට...අසංක විශ්වාස නැටි නිසා ...එදා ටිකක් ඉක්මනට පන්ති ඉවර උනා ... එදා මම හන්දියට එනකොට අම්ම ඇවිට් හිටියේ නෑ ...කොහොමහරි මම හෙමිට ගෙදර පර දිගේ ගියා ..එක අතුරු පාරක් ...මම දැක්ක අටදීම අසංක එනවා...මම මොකක්ද කරන්නේ කියල මටම හිට ගන්න බැරි උනා ...දැන් අසන්කත් මම ඉස්සරහටම එනවා ..මම එයව නොදැක්ක වගේ යන්නී හැදුවේ..එත් එයා කිඋව මට ටිකක් කට කරන්න ඕනි කියල ...මම පස්සේ දැක්කේ එටනම් වැන් ක් නටරා කරලා තිබුණා...මම මුලදී එක ගණන් ගත්තේ නැහැ ..පස්සේ දැක්කේ එකේ ඇතුලේ හිටියේ එයාගේ යාලුවෝ 2 ක් .. මම හොදටම බය උනා...මම ඉක්මනට එතැනින් යන්න හදුවට් අසංක පස්සෙන් එනව මගේට් අ කට කරන්න ඕනි කියල ...මම කිඋව මගේට් 1 අ දැන් කට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල ..එයා මගේ අතින් අදාල නටරා කලා..මට බයටම කගහුන ..අසංක මව බලෙන්ම වැන් 1ta දාගට්ට ...

මම මුලදී ගොඩක් බය උනා..එයාලට් 1a පොර බැදුවා ..පුළුවන් ටරම් ඇඩුවා..අසංක කිඋව එයාට ඕනි මගේට් 1a කතාකරන්න witarai කියල..කිසිම කරදරයක් කරන්නේ නෑ කිඋව.එත් මම කොහොමද එයාලව විශ්වාස කරන්නේ ..ඒ වෙනකොටට් ගෙදරට ආරංචි වෙලා තිබ්බ අසංක මාව වැන් 1a බලෙන්ම දාගෙන යනවා කියල .එය මාව වැන් 1a දාගෙන කෙලින්ම අරන් ගියේ beach 1ta .එයාට ඕනි වෙලා තිබ්බේ මගේට් 1a ටිකක් කතා කරන්න.එදා එයා පිලිගට්ට එයාගේ අතින් වැරදි උනා කියල..එකට සමාව ඉල්ලුවා ...අයෙට් මට කරදර කරන්නේ නෑ කියල පොරොන්දු උනා ...මට හොටදට විබාගෙ pass වෙන්න කිඋව ..මම ඇහුව මම කියලට් නරක පුරුදු අත් අරින්න බැරි ai කියල ඇහුවම එයා කිඋවේ මම දැන් එකට ඇබ්බැහි වෙලා ඉවරෛ..ඒවා නැතුව ඉන්නම බැහැ කිඋව..එයා අඩ අඩ මේවා කිඋවේ . ඇත්ටටම මට ගොඩක් දුක හිතුන අසංක ගැන ... කොචර හොදට හිටපු ළමයෙක්ද විනාස උනේ ....එයා පිලි ගට්ට නරක යාලුවෝ ඇසුර නිසා එයාගේ ජිවිතේ විනාස උනා කියල ....මම එවලෙත් ඇහුවේ ,දන්වට් ඔයාගේ ජිවිතේ හරි ගැස්ස ගන්න බැරිද කියල ...එවලේ අසංක මුකුත්ම කිඋවේ නෑ ...එදා අසංක මාව හන්දියටම වැන් 1n ගෙනල්ල දැම්ම ..a වෙනකොටට් අම්මල හොදටම බය වෙලා .පොලිසි ගිහින් තිබුන ...මම ගෙදරට අපු ගමන් අම්ම මාව බදාගෙන ඇඩුවා ..මම උනහැම දෙයක්ම අම්මට කිඋව ...කිඋවට් වගේම අසංක එදිය්න් පස්සේ මට කරදර කලේ නෑ...එත් මාව වැන් 1a ගෙන අරන් ගියාට අසන්කව පොලිසියෙන් අරන් ගිහින් හොදටම ගහල තිබුන ...අපිටට් එන්න කිඋව පොලිසියට ..මම අම්මට කියල කියල ..පොලිසියේදී සමාදාන වෙන්න කැමැති උනා .. habai අසංකට පොලිසියෙන් හොදටම ගහලා තිබුණා...ඊට පස්සේ අසන්කගෙන් කරදරයක් තිබුනේ නැහැ ..habai මට නිටරම අසන්කව මටක් උනා .. එයා ගැන ලොකු දුකක් මගේ හිතේ තිබුනේ..අර සිද්දියෙන් පස්සේ මම අසංකට අයෙමට් call කලා..edaiyen පස්සේ මට පුළුවන් හැම වෙලේම අසංකට කතා කලා .. ඒ හැම තිස්සෙම මම කිඋවේ ඔය ජරා පුරුද්ද අත් අරින්න කියල..ඒ වෙනකොටට් එයාට කරපු මෝඩකම් තේරිලා තිබුනේ...එයට් 1a කතා කරනකොට මට ඒක තේරුණා ..එයාගේ සමහර යාලුවෝ කැම්පස් තේරිලා කිඋව...එයා ටමි කුව රස්තියාදු ගගහ ඉන්නේ ...මම කොහොම හරි එයාව අයෙට් විබාගෙ කරන්න කැමැති කරව ගට්ට ..හබි ඒ වෙනකොටට් විබාගෙට මස 3 තිබුනේ..එයා කිඋව ඊලග පාර විබාගෙ ගන්නවා කියලා.මට හොදට පාඩම් කරලා විබාගෙ pass වෙන්න කිඋව ...habai මගේ ලගම යාලුවෝ විටරඊ දන්නේ මම මෙහෙම අසංකට කතා කරනවා කියලා ... ගෙදරින් දන්නවා නම් මාව මරනවා. ..
 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
A /L විබාගේත් ඉවර උනා ...ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලි නිසා computer class 1ta ගියා..මට වැඩියෙන්ම උවමනා උනේ අසන්කව හම්බ වෙන්න ...ඒ වෙනකොටට් මට තේරිලා තිබුණා අසංකට අවන්කවම වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා කියලා ...අසංක ඒ වෙනකොට අයෙමට් විබාගෙ කරන්න ලැස්ති උනා... mamat මගේ note ,මගේ පොත් හැම දෙයක්ම අසංකට දුන්න .ඉඩක් ලැබුන වෙලාවට එයාට කියලට් දුන්නා... මට කොහොම හරි ඕනි උනේ අසංක අයෙමට් විබාගෙ කරලා හොදින් pass වෙනවා දකින්නඊ.අපි අදුරන මාමා කෙනෙක්ගේ putekt ඔහොම වෙලා පුනුරුට්ටපන kadauraka හිටිය...මම ඔය දෙවලුට් අසංකට කිඋව ..අපි දෙන්නා මෙහෙම හම්බ වෙලා කතා කරනවා කියලා ගෙදරටට් ආරංචි වෙලා තිබුණා...මට ගෙදරින් හොදටම බැන්න...ඕක නටර කරන්නම kiuwa ... එත් මුලින් මම අසන්කව එපා වෙලා තිබුනට අර සිද්දියෙන් පස්සේ ඒ හැගීම වෙනස් උනා ..මම අසංකට tawat ආදරේ කරන්න පටන් gatta ..මට එයව නැතුව බැරුව ගියා.iseelatat වඩා අපි දෙන්නා කිට්ටු උනා ...අසංක A වෙනකොටට් drugs වලට treatmant කරන්න පටන් අරන් තිබුනේ .ඔය atarema මට අපේ tattage යාලුවෙක්ගෙ putekgen proposal 1k ඇවීට් තිබුණා ... එයාල බිස්නස් කරන අය..කියන්න taram වරදකුට් නැහැ..එත් මම කොහොමද අසන්කව අමටක කරන්නේ...මම proposal 1 ට කැමැති උනෙම නැහැ ...එත් මට ගෙදරින් බල කලා ...ඒ වෙනකොටට් tattala කැමැති වෙලා තිබුණා ඒ boy ට ...එයාගේ නම මහේෂ් ...

මේ වදෙන් බේරෙන්නම බැරි තැන මම ගෙදරට කිඋව බදින්න ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉවර වෙන්න ඕනි කියල ...එකට අපේ ගෙදරින් වගේම මහේෂ්ට් කැමැති උනා...අසංක එයාගේ නරක පුරුදු අත් අරින්න හැදුවට් එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් තිබුනේම නැහැ ...මට නම් එයාගේ යාලුවෝ ගැන පුදුම තරහක් තිබුනේ ...කොහොමහරි කැම්පස් එකට් පටන් ගත්ත ...එට පස්සේ මට අසන්කව නිටරම හම්බ උනේ නැහැ එත් අපි දිගටම ෆොනේ එකෙන් කතා කල ...මම කැම්පස් එකෙට් බෝර්ඩ් වෙලා හිටියේ...නිවාඩුවට ගෙදර ආවත් මට එයාව බලන්න යන්න විදියක් තිබ්බේ නැහැ...එක්කෝ එයට පන්ති..නැත්නම් අපේ අම්ම මගේ පස්සෙන් එනවා...අම්මලට කොහොම හරි ඕනි උනේ අපි දෙන්නව වෙන් කරන්න ...ඔහොම ටික දවසක් ගෙවිල ගිය ...අසංක දවසක් කට කරලා කිඋව එය රට යනවා කියල .එයාලගේ ගෙදරිනුට් එකට කැමැති වෙලා තියෙනවා ...එයාලගේ මාමා කෙනෙක් පිට රට හිටියා ..එය මාමා ගාවට යනවා කියලි කිඋවේ...මාමා ඇහුව ඔයාගේ ඉගෙනීමට මොකද වෙන්නේ කියල...එය කිඋව රට ගිහින් දිගටම ඉගෙන ගන්නවා කියල ....එය රට යන්න ලොකුම හේතුව එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් නැටි විමෛ..එයාගේ යාළුවන්ට ඕනි උනෙත් එයාව අයෙමත් වලට ඇදලා දාන්න ...එය රට යන දවසේ අඩුම තරමින් එයාගේ මුනවත් මට බලන්න බැරි උනා..එකට හේතුව උනේ ඒ දවස් වල මට කැම්පස් එකේ විබාගේ...මොනවා කරන්නද...?මම ගොඩක් ඇඩුව..මගේ යාලුවෝ බැන්නා ..ඔක්කොටම කලින් විබඝේ ඉවර කරන්න කියල ...කොහොමෙන් හරි එය රට ගියා මාමා කැම්පස් ඇවිල්ලා මස 6 ක් විටර උනා ..වැඩිය අපිට කතා කරන්න හම්බ උනෙට් නැහැ ..ෆොනේ charges වැඩි නිසා...එයාගෙන් එන කෝල් එන්න එන්නම අඩු උනා ..මම එය ගැන කොචර බලාපොරොත්තු තියාගෙනද හිටියේ...මම හිතුවේ නැහැ එය මට මෙහෙම karai කියලා
 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
එය දවසක් මට කතා කලා ..එය කිඋව එයාව amataka කරන්න කියලා..එත් මම ඒක කොහොම කරන්නද..මම ඇහුවා ai එහෙම කියන්නේ කියලා...ඒකට එයා කිසිම උත්ටරයක් දුන්නේ නැහැ ...එයා marry කරන්න යනවා කියලා කිඋව...මට පුදුම කේන්තියක් අවේ .,මම එවලේම ෆොනේ එක තිබ්බා ..මම කොහොම හරි හිත හදා ගන්න උත්සහා කලා .. මගේ යාලුවෝ ගොඩක් මාව සැනසුවා...ඔය අටරේදී tamai මට කසුන් හම්බ වෙන්නේ එයට් අපේම batch 1 a කෙනෙක් එයත් ගොඩක් මගේ හිත සනසන්න utasaha කලා...ගොඩක් වෙලාවට අපි එකම group walatamai වැටෙන්නේ කැම්පස් එකේදී..ටිකෙන් ටික මමත් නොදැනුවත්වම කසුන්ට කිට්ටු උනා ..එක නොදැනුවත්වම ආදරයක් දක්වාම දුර දිග ගියා ..කසුන් දුප්පත් ගමේ කොල්ලෙක්...ඒ උනාට හරිම හොදි .කසුන් අපේම batch 1 නිසා අපි දෙන්නට පුදුම නිදහසක් තිබුන ..අපි ගොඩක් ආදරෙන් හිටියා ...


 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
ඒ වෙනකොටත් මම කසුන් එක්ක ගොඩක් සතුටින් හිටියා ..එත් ඒ සතුට වැඩි කල් තිබුනේ නැහැ. අපි දෙන්නා ගැන ගෙදරට ආරංචි වෙලා තිබුනා .අපේ ගෙදරින් පුදුම බල කිරීමක් තිබුනේ මහේෂ්ට..ඒකට තිබ්බ ලොකුම හේතුව එයා බිස්නස් කාරයෙක් උන එකම විතරයි . නමුත් කසුන් අපිට වඩා ගොඩක් දුප්පත් .එයා පුදුම දුකක් වින්දා ඉගෙන ගන්න...එයාගේ පඋලේ වැඩිමලා. කසුන්ට නංගි කෙනෙක් වගේම මල්ලියෙකුත් හිටියා.එයාගේ තාත්ත කලේ ගමේ කසිප්පු විකුනපු එක...ඒ ඇරෙන්න පොඩි පොඩි ගොවිතැන් කලා කියල කිව්වා.ඉතින් කසුන් ඉගෙන ගත්තේ දහසක් ආර්තික ප්‍රශ්ණ මැද්දේ ..මම එයාගේ උපන් දිනේට හොද ඔරලෝසුවක් තෑගී කලා ..මම ඒක එයාගේ අතේ බැන්දේ ...එත් එක පාරක් ගමේ ගිහින් එනකොට එයා ගාව ඔරලෝසුව තිබුනේ නැහැ ..මම ඇහුව ඔරලෝසුවට මොකද උනේ කියල..එයා කිව්වා ඒක ගේන්න අමතක උනා කියලා...එත් මම පස්සේ දැන ගත්තා ඒක නෙමෙඉ හේතුව කියල ...එයාගේ තාත්ත කස්සිපු විකුණලා පොලිසියට අහු වෙලා , උසාවි දාලා ..දඩය ගෙවන්න තමයි එයා ඔරලෝසුව වගේම තව රත්තරන් බඩු වගයක් උගස් කරලා තිබුණා ....එය ඒ හැම දෙයක්ම පස්සේ මට කිව්වා ...පස්සේ මම එයාට සල්ලි දුන්නා ඒවා බේර ගන්න කියලා...එත් එයා ගන්න කැමැත්තක් තිබුනේ නැහැ...කරන්න දෙයක් නැති කමටම අර ගත්තා ...ඒවගේ ප්‍රශ්න ගොඩක එයා හිටියේ ...

මම කසුන්ට කිව්වා අපේ ගෙදර තිබුන තත්වය කොයි වගේද කියලා. ඒ වගේම මහේෂ් ගැනත් කිව්වා ...මම නිවාඩු දවස් වලට ගෙදර ගියාම මහේෂ් එනවා කොහෙන් හරි, මට නම් හිතුන විදියට අපේ අම්මලම තමයි මහේෂ් ට පණිවිඩේ දෙන්නේ ...ඒ හැම වෙලාවකම මම එයාව මග ඇරියා ..බැරිම වෙලාවක එයත් එක්ක කතා කලා.පස්සේ පස්සේ එයා මම බෝඩිමේ ඉන්න කොටත් call කරන්න ගත්තා .. මේක මහම වදයක් උනා ...මම කසුන්ටත් කිව්වා මේ ගැන ...කොහොම හරි මම කතා කරන්න අකැමති නිසා වෙන්න ඇති මේ බව මහේෂ් ට තේරුණා ..මහේෂ් මගෙන් කෙලින්ම ඇහුවා මේ විදියට මග අරින්නේ ඇයි කියල ..මම ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ..පස්සේ එයාම ඇහුවා කැම්පස් එකේ කෙනෙක්ට ඔය ආදරේ කරනවද කියලා ... නංගි එහෙම boy කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා...ඇත්තටම එයා හරිම හොද ඒ වගේම අවන්කයි .එයා කිව්වා මේ වගක් ගෙදරට කියන්නේ නෑ කියලා... පස්සේ මම මහේෂ් ට ඇත්තම කිව්වා .මේ උන දේත් මම කසුන්ට කිව්වා ..මටත් හරිම පුදුමයි .. ඊට පස්සේ වැඩිය මහේෂ් මට කතා කලේ නෑ..ඉදල හිටලා කතා කරලා සැප දුක් ඇහුවා ..දවසක් කතා කරලා කිව්වා එයා රට යනවා කියලා අයෙත් එන්නේ මස 6 ඉන් කියලා කිව්වා ... මම ඇහුව ඇයි රට යන්නේ ,බිස්නස් වැඩකටද කියලා.එත් මහේෂ් අයිය ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ.


 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
එයා මස 6 ට රට යනවා කිවූවට මාසෙකින් වගේ ලංකාවට අයෙමත් ආවා ..ඔය අතරේ නිවාඩුවට මම ගමේ ගිහින් ඉන්නකොට දැකපු දේකින් මම පුදුම උනා ..නිවාඩුවට ගෙදර අපු වෙලාවක ,,පෝය දවසක මම අම්මලත් එක්ක පන්සල් ගීය ...කොහොම හරි එදා බොඩි පුජාවකුත් තිබුන ..මම ඒක එච්හර ගානකට ගත්තේ නැහැ ...එත් හාමුදුරුවෝ ලෞඩ්ස් පිකරෙන් කියපු දෙය ඇහුවම මට මොනවා උනාද මන්ද ..එදා බොඩි පුජාව තියල තිබුනේ දැනට රෝහල ගත වෙලා ඉන්න අසංකට ඉක්මන් සුවය පතා ...මට මුලින් සැකයක් හිතුනා වෙන අසංක කෙනෙක් වෙන්න ඇති කියලා ...මොකද එයා ඒ වෙනකොටත් හිටියේ රටනේ ...එත් මම වැරදි ..මම දැක්ක අසංකගේ ගෙදර අයත් ඉන්නවා ...ඔව් ඒ අසංක වෙනුවෙන්ම තියපු බෝධි පුජාවක් ...මම අම්මගෙන් ඇහුවත් අම්ම වැඩි විස්තරයක් කිවූවේ නැහැ ...අම්මා බය වෙන්න ඇති මම අයෙමත් කරදරේක පට ලැවෙඉ කියලා ...මගේ යාලුවන්ගේ මාර්ගයෙන් මම අසංක ගැන හොයල බැලුවා...හරිම දුකයි අසංකට පිළිකාවක් හැදිලා ..දරුණුම එකක් ..ඒ වෙනකොටත් එයාට අමාරු වෙලා හිටියේ මහරගම පිලික රෝහලේ...මේ බව එයහ්ට් මුලින්ම දැනගෙන තියෙනවා...ඒ නිසාම තමයි එයා මගෙන් අයින් උනේ මට බොරු කියලා ...මට ඒ වෙනකම් අසනක ගැන පුදුම කේන්තියක් තිබුනේ ..එත් එදා මට පුදුම දුකක් හිතුන එයා ගැන ..එයා මට ගොඩක් adare කලා කියලා දැනුනා ..මට ලොකු උවමනාවක් තිබුන අසන්කව බලන්න යන්න ..එත් කොහොම යන්නද ...

අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්‍රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි
...
 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
අසංක හිටපු විදිය දැක්කම හරිම dukai එය පුදුම දුකක් වින්දේ ..matath හිතුන එය හිටපු විදියට එයාට වැඩි කලක් ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා ..ඒ තරමටම එය durwalai ..අදටට් මට ඒවා මටක් වෙනවා...කොහොම හරි එට පස්සේ මම කැම්පස් ගියා ...කැම්පස් ගියට් මට මැවිලා පෙනුනේ අසංක ලෙඩ ඇන්දේ වැටිලා ඉන්නවා ..මම කසුන්ටට් කිඋව අසංක ගැන ..අසන්කත් ගොඩක් දුක් උනා..habai මම කසුන්ට කිඋවේ ,අසංක කියන්නේ අපිට් එක්ක ඉස්කෝලේ ගියා එකම පන්තියේ ඉගෙන gatta හොද yaluwek කියලා ..මම කසුන්ට අසංක ගැන කිඋවම එය කිඋව එයාල ගමේ කිට්ටුව weda මහත්තයෙක් ඉන්නවා කියලා ..එය ගාවට ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා කියලා කිඋව බෙහෙට් ගන්න ..කැමැති නම එය ගැන තව wistara ටිකක් හොයල කියන්නම් කිඋව...මම කසුන්ට කිඋව ,ane ලොකු දෙයක් .. poddak හොයල kiyanna කියලා ..එත් මට nam owa ගැන echara විශ්වාසයක් තිබුනේ නැහැ..දොස්තරලට හොද කරන්න බැරි අසනීප කොහොමද වේද මහත්තුරු හොද කරන්නේ..ඊටත් වඩා අසංකට හැදිලා තිබුනේ පිළිකාවක් .. ඒක නිසා මට ඒක ගැන echara විශ්වාසයක් තිබ්බේ නැහැ..එත් කසුන් පහු වෙනිදාම වේද මහත්තය ගැන විස්තර හොයල මට කිඋව...එයාගෙන් බෙහෙත් ගන්න පිළිකාව hadicha අයත් එනවලු ..සමහර අයට හොද වෙලත් තියෙනවලු ...කොහොමහරි ඒ සතියේ මම ගෙදර ආවා ...මට කොහොම හරි ඕනි උනා මේ වෙද මහත්තය ගැන අසංකට kiyanna..එත් මට බයකුට් තිබුනා මොකක් හරි unoth ඒ kunu godawaluth mage agata ඒවි කියලා...ඒක නිසාම මම වේද මහත්තය ගැන අසංකගේ යාලුවට කිඋව..එය ඉන්නෙට් අසන්කලගේ ගෙවල් කිට්ටුවමි ..කොහොම හරි එය අසංකට වගේම අස්න්කලගේ ගෙදර අයටට් වේද මහත්තය ගැන කියලා තිබුනා ...කොහොම හරි අසන්කලගේ අම්මලත් කැමැති වෙලා තිබුනා ඒ වේද මහත්තය හම්බ වෙන්න යන්න..එකට හේතුව උනේ නිකන් ගෙදරට වෙලා අස්න්කව ටිය ගන්නවට වැඩ අසංකට බෙහෙටක් වැටෙන ඒක හොදි කියලා විශ්වාස කල ...අසංකගේ යාළුවා මගෙන් වේද මහත්තය ගැන විසටර ඇහුව...අසන්කලගේ ගෙදරින් අහනවා කියලා ...එය අසන්කලගේ ගෙදරටට් කියලා තිබුනේ වේද මහත්තය ගැන කියලා තිබුනේ මමී කියලා ...මම කසුන්ගෙන් ඔක්කොම විස්ටර අහගෙන අස්න්කලගේ ගෙදරට කිඋව යාළුවා මාර්ගයෙන්


 

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
අසන්කලගේ අම්මල කැමැති වෙලා තිබුනා කසුන් kiyapu වේද මහත්තය හම්බ wenna යන්න ...වේද මහත්තය ඉදල තියෙන්නේ බලන්ගොඩ පට්ටේ ...හැම සතියකටම සැරයක් ඇවිත් beheth ගන්න කියල තියෙනවා....එය බෙහෙට් කියල දෙන්නේ පොලොස් වලින් හදපු මොනවදෝ බොන්න දෙනවලු...මට නම් ඒ ගැන වැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ....එයාට ඒ බෙහෙට් වට්ටෝරුව කියල තියෙන්නේ හීනෙන් දැකපු කෙනෙක්ලු....කොහොම හරි අසංක ටික දවසක් එයාගෙන් බෙහෙට් ගත්තා ...ඒ witharak නෙමෙයි අසංකට ඒ බෙහෙට් වලින් අඩු උනා ..මට නම් විශ්වාස karannath amarui...ඇදෙන් නැගිටින්න , කන්න බැරුව හිටි කෙනාට thaniyen ඇවිදලා යන්න පුළුවන් උනා ...කෑම kannath පුළුවන් උනා ...eyalage අම්මලත් ගොඩක් සතුටු උනා අසංකට අඩු wecha එකට ....ඒ witharak නෙමෙඉ eyalage gedarin මට hoda පිලි ගැනීමක් ලැබුනා...දවසක් මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ පාරේදී අසන්කව දැක්කා ..දැන් එයට thaniyema ඇවිදින්න පුළුවන්...habai එයාව dakinakota මට ලොකු දුකක් ඇති උනේ...එය raula වවාගෙන කොන්දෙත් වවාගෙන හිටියේ...මුනේ kisima සතුටු ගතියක් තිබුනේ නෑ ....මම එයාව දැකල ඉක්මනටම එය ගාවට යන්න හැදුවේ කතා කරන්න ...මම හිටියේ පාරෙන් මෙහා patthe කඩේක ...එයා බස් එකක නගින්න හිටියේ ...මම දුවල ගිහින් පාර පනින්න හැදුවත් ....මම පාර පනින්න isella බස් එකක ඇවිත් එය eke nagala ගියා...මට පුදුම දුකක් දැනුනේ...මම ගොඩක් උවමනාවෙන් හිටියේ asankath එක්ක katha කරන්න...අසන්කව බලන්න ගෙදර යන්න හිටියත් මට එකට edak ලැබුනෙත් නෑ...මගේ යාලුවට වැඩ වගයක් තිබුනා ඒ දවස් ටිකේ ....matath thaniyema යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...අන්තිමට මම ayemath කැම්පස් ගියා

අසංකට ගොඩක් පරිස්සම් වෙන්න කියල වෙද මහත්තය කියල තියෙනවා...එයාට හැම කෑම jathiyakma kannath එපා කියලා තියෙනවා...අසංකට ගොඩක් adui කියලා මම කසුන්ටත් kiuwa .කසුනුත් ගොඩක් සතුටු උනා...මමත් ගොඩක් satutin හිටියේ අස්න්කට ටිකක් හරි අඩු උන නිසා...habai ඒ සතුට වැඩි කාලයක් තිබුනේ නැහැ...අසංකට අඩු උනාට ඊට පස්සේ ගොඩක් වැඩි වෙලා තිබුනා ...අන්තිමටම එයාට හොදටම අමාරු උනා...අන්තිමට dosatarala kiyapu deya ඇත්ත උනා..එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගියා :(:(:(:(:(:(:(....මට දරාගන්න බැරි උනා ඒ දුක...මම ගොඩක් කල් ගියාට passei දැනගත්තේ එයා මට ගොඩක් ආදරේ කලා කියලා ..එත් එතකොටත් මම ගොඩක් pramadai ... මට අදටත් එයාව මතක් වෙනවා...එත් මොනවා කරන්නද එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගිහින්...මම අදටත් පන්සලකට ගියත් එයාට පින් දෙනවා ...මට හිතෙනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා ...මේක තමයි සංසාරේ හැටි...අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ....හිතන දේවල් nemei වෙන්නේ..නොහිතන දේවල් වෙන්නේ...අසංක නැති උනා කියලා මම කසුන්ටත් kiuwa ....කසුනුත් ගොඩක් දුක් උනා....

කසුන් ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ අසංක කියන්නේ attatama kauda කියලා ...එත් මහේෂ් දැනගෙන හිටියා අසංක කියන්නේ මම මුලින් ආදරේ කරපු කෙනාට කියලා...ඒ wenakotath මට ගෙදරින් ගොඩක් bala කලා මහේෂ්ට කැමැති වෙන්න කියලා....එත් මම කොහොමද එහෙම කරන්නේ..මම මුළු හිතින්ම ආදරේ කලේ කසුන්ට... කොහොම හරි මහේෂ් ge වදෙන් බේරුනේ මම ඉගෙන ඉවර වෙන කම් ඉන්න කියලා ....කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ඒ දේවල් ගැන hitamu කියලි kiuwe ...ethakanwath මට මගේ පාඩුවේ ඉන්න දෙන්න kiuwa ...එත් ewayen වැඩක් උනේ නෑ....අපේ ගෙදරින් වගේම මහේෂ් ලගේ ගෙදරිනුත් ඕනි උනේ ඉක්මනටම අපි විවාහ වෙනවා dakinna...මම කසුන් එක්ක affair එකක තියෙනවා කියලා maheshge ගෙදරින් දැනගෙන හිටියේ නැහැ...එත් මහේෂ් දැනගෙන හිටියා ....මහේෂ් tat උවමනා උනේ කොහොම හරි මාව එයාගේ කර ගන්න ....මුලින්ම මහේෂ් හොද කෙනෙක් කියලා හිතුනත් මම පස්සේ එය ගැන පුදුම කේන්තියක් තිබුනේ....අපේ ගෙවල් වල අන්තිම තීරණේ උනේ මම කැම්පස් ගිහින් ඉවර unama විවාහ මංගල උත්සවයක් ගමු...දැනට අපි දෙන්නගේ registraion එක කරමු කියලා....මම එකට wirudha unath වැඩක් උනේ නෑ...මට ඒ වෙනකොට අපේ අම්මල ගැන පුදුම කේන්තියක් තිබුනේ ...මම පුදුම tarahakin හිටියේ,,,, මම මේ ගැන kasuntat kiuwa ....මම ඊට පස්සේ නිවාඩුවට gedra awama උනේ hinekinwath nohitapu deyak ....

අපේ ගෙදරින් kiuwa කැම්පස් ගමන නතර කරන්න කියලා ...කැම්පස් ගියා කියලා මට ජොබ් කරන්න ඕනි නැනේ kiuwa ...මට අදහ ගන්න බැරි උනා..මම අම්මගෙන් ඇහුවා මේ මොන විකාර කතාවක්ද කියලා ..මම mechara කාලයක් ඉගෙන ගත්තේ කැම්පස් යන්න බලාපොරොතුවෙන්...mechara දුරට ඉගෙන ගෙන අටරමග නතර කරන්න බෑ kiuwa ...මම kochara ඒ දේට විරුද්ධ උනත් වැඩක් උනේ නෑ...තාත්තා මට කැම්පස් යන්න දුන්නෙම නැහැ ...එයාලට බයක් තිබුනා මම කසුන් එක්ක යාවි කියලා...එහෙම hitthannath සාදාරන හේතු තිබුනා ...ඉස්සර මේ ප්‍රශ්නේ නිසාම මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා ,ගෙදර ආපු දවස් වලට...ඒ වෙලාවල් වලට මට කෙන්තියටම මම kiuwa කවදාවත් මම මහේශ්ව බදින්නේ නෑ, කසුන්වමයි බදින්නේ කියලා...ඒ වෙලාවල් වලට අම්මා kiuwe ඒකට කීයටවත් ඉඩ තියන්නේ නෑ kiuwa ..then මම kiuwa මට අම්මලාගේ kamatta වැඩක් නෑ මම කසුන් 1a යනවා කියලා..මම ඕක කීප සැරයක් kiuwa ...ඔය නිසාම වෙන්න ඇති මගේ කැම්පස් gamant නතර කරන්න හැදුවේ..අම්ම උනත් පිලි gatha කැම්පස් ගමන නතර කරන එක මහා අපරාදයක් කියලා...එත් අම්මටත් tattage කීමට පිටින් යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...ඒ වගේම අම්මටත් ඕනි උනේ මාව කසුන් gen ගලව ගන්න...එයාල දිගටම kiuwe කසුන්ව අපේ familly 1 ට ගැලපෙන්නේ නෑ කියලා...මහේෂ්ගේ බලපොරෝතුව උනේ අපි දෙන්නගේ registraion 1a අරගෙන රට යන්න ටික දවසකට...මම මේකට කැමැති උනෙම නෑ...එත් මට කියලා කරන්න දෙයක් තිබුනෙත් නෑ...මම කොහොම හරි ගෙදර තිබුනා තත්වය යාලුවෙක් මාර්ගයෙන් කසුන් ට kiuwa ....ඒ වෙනකොට මට ගෙදර හිර ගෙයක් welai තිබුනේ ...කසුන් විතරක් නෙමෙයි මගේ යාළුවොත් ගොඩක් දුක් උනා මට වෙලා තියෙන දෙය ඇහුවම ...මහේෂ් ගෙදර ආපු දවසක මම එයාට kiuwa මේ වැඩේට මම අකමැති කියලා...මෙහෙම කෙනෙක්ගේ ආදරයක් බලෙන් ගන්න බැහැ kiuwa ...එත් ඒවායෙන් කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ....අන්තිමටම මම තීරණයක් අර ගත්තා ..ඒ tamai මම කසුන් එක්ක කොහොම හරි පැනල yanawa කියලා....මගේ යාලුවෙක් ඉන්නවා ගෙවල් ළඟ...එයා ගැන අම්මලට wishwasai ...එයා මාර්ගයෙන් අම්මලට ගෙදරට කියලා එයත් එක්ක මම ගියා කසුන්ව හම්බ වෙන්න...මම ඒ වෙනකොට ගෙදර තිබුනා තත්වේ එයාට kiuwa ....මම kiuwa මට මහේශ්ව බදින්න බෑ කියලා...kasunut හිටියේ ගොඩක් dukin....මම එයාට මගේ තීරනෙත් kiuwa ...අපි දෙන්න marry කරමු කියලා..මම ගෙදර amataka කරලා එයත් එක්ක එන්නම් kiuwa . ...කසුන් ඒකට මුලින්ම කැමැති උනා...මට ගොඩක් සතුටුයි ...ලබන සතියෙම අපි පැනල යන්න තිරණය කලා...මමත් එදා ගෙදර ආවේ ගොඩක් satutin...කොහොම උනත් ඒ දවස් ටිකේ මමත් ගෙදරට වැඩි විරුද්දත්වයක් පෙන්නුවේ නැහැ ... මම මහේශ්ව බදින්න කැමැතෙන් වගේ හිටියා ....අම්මලත් හිතුවේ මගේ තීරණේ වෙනස් කරලා මහේෂ්ට කැමැති වෙලා කියලා..වෙනදට වෙනදට වඩා මට ගෙදරිනුත් බුරුලක් ලැබුනා....

එත්
මම හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද උනා .. කසුන් මට යාල්වෙක්ගේ අතේ ලියුමක් එවලා තිබුණා...එක දැක්කම මට අදහ ගන්න බැරි උනා ...එකේ ගොඩක් දේවල් ලියල තිබුණා...එයා මගේ තීරණේ ගැන ගොඩක් හිතුවලු ...එය ගොඩක් දුප්පත්..එයාගේ පවූලේ එකම බලපොරෝතුව එයාවලු ..පැනල ගියා කියල ප්රශ්න විසදෙන්නේ නැහැ..තවත් ප්‍රශ්න වැඩි වෙනවා කියල තිබුනා...එය මමත් එක්ක පැනල ගියොත් මටත් දුක් විදින්න වේවි kiuwa ...අපි දෙන්නගෙම ඉගෙනීම කඩ කප්පල් වෙනවා කියල තිබුණා....අන්තිමටම කියල තිබුනේ එය මට ගොඩක් ආදරේ යි .. මේක තම යි අපේ ඉරණම...ඔයා මහේෂ්ට කැමැති වෙන්න...එයා මාව සතුටින් තියාවි කියලා...මට කරන දෙයක් හිතා ගන්නවත් බැරි උනා...මම දවස් ගානක් anduwa ...කරන්න දෙයක් නැතිම තැන මම අයෙමත් කසුන්ව හම්බ උනා...එයටත් කරන්න දෙයක් තිබුනේ නැහැ..එය එවලේ kiuwet මහේෂ්ට කැමැති වෙන්න කියල...අපි දෙන්න kochara සිහින mauwath ඒවා ඉෂ්ට වෙන්නේ නෑ kiuwa ..අපි දෙන්න පැනල ගියොත් වෙන දේ ගැනත් එය විස්තර කරලම kiuwa ...එක pathakin බැලුවම කසුනුත් හරි ....එදා අපි වෙන් උනේ පුදුම විදියට අදාල ....මම එදා thamai කසුන් andanawa දැක්කේ ...එදා මම ගෙදර ඇවිත් ගොඩක් anduwa ...දවස් ගානක් නොකා හිටියා ...මම මහා කාලකන්නි කෙල්ලෙක් කියල හිතුනා...මට කවදාවත් ආදරේ කරපු කිසිම දෙයක් ලැබුනේ නැහැ...මුලින්ම අසන්කව නැති උනා .ඊට පස්සේ කසුන්ව... මොනවා කරන්නද...ගොඩක් අමාරුවෙන් හිට හදාගෙන මහේෂ් ව බදින්න kamti උනා...එත් මට nitarama කසුන්ව matak උනා..එත් කරන්න කියල දෙයක් තිබුනේ නෑ.....මම මහේෂ් ව marry කලා ...















 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කියන ලබ්බක් කෙටියෙන් කියන්නකෝ නංගි. ගණදෙවි හෑල්ලක් වගේනේ.:baffled::baffled:
     

    angel_samadhi

    Member
    Jul 6, 2016
    19
    5
    0
    මහේශ්ව බදින්න කියලා කසුන් මට kiuwata එයත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ ...මේ දේවල් සිද්ද වෙනකොට කැම්පස් 1a final exam එකත් kittui ..කොහොම හරි එයා lectures ඇවිල්ලත් නැහැ...එයත් මම වගේම පුදුම දුකක් විදලා තියෙනවා ..exam 1a කිට්ටු වෙද්දී එයා කොහොම හරි හිතා හදාගෙන exam 1a liuwat එයා fail වෙලා...එයටත් මට වගේම හිත හදා ගන්න අමාරු වෙලා... ඒ වෙනකොට එයාගේ ගෙදර ප්‍රශ්නත් වැඩි වෙලා...වියදම් කරන්න සල්ලිත් තිබිල නැහැ..එක නිසා එයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා පොත් සාප්පුවක පොඩි ජොබ් එකක් හොයා ගෙන ...යාලුවෝ ගොඩක් අය එයාට udau කරලා තියෙනවා....එත් එයා කැමැති වෙලා ජොබ් එක අත හරින්න... ඒ වෙනකොටත් එයා ගමේ ගිහිල්ලත් නෑ..ලජ්ජාවට ..paule අය‍ට මුණ දෙන්න බැරි නිසා...ඒ වගේම අරක්කු බොන්නත් ඇබ්බැහි වෙලා...


     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    අපි අට පාස් නෑ. ඒ නිසා අපිට................ අදාළ නෑ නේ :D