Recent content by AnjulaAR

  1. AnjulaAR

    පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

    මගේ පුතාව ගෙදර පූසා හූරලා මම ගියා හොස්පිටල් එකට. ඒකෙ ඕවා සම්බන්ධව ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. එයා තුවාල බලලා තීරණය කරනවා විදින්න ඕනිද නැද්ද කියලා. ඒ නිසා ගිහින් පෙන්වන්න. එතකොට බලලා කියයි විදින්න ඕනිද නැද්ද කියලා.. කොහොමත් පිටගැස්මට විදින්න කියයි. අපේ කොල්ලාට ළඟදි පිටගැස්මට විදලා තිබුනු නිසා ආයෙ...
  2. AnjulaAR

    ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

    ඩිග්‍රිය වැඩක් වුනේ නම් බැංකු ලෝන් එකට තමා ප්‍රධානවම. හැබයි ඩිග්‍රිය ගන්න ඉගනගත්තු ඒවා... අම්මොහ්හ්.... පට්ටම වටිනවා.. දැන් ආයෙ ඩිග්‍රිය කරානම් මීට වඩා ප්‍රයෝජනවත් විදියට තේරෙන්න තවත් ඒවා ඉගන ගන්න තිබුනා කියලා හිතෙනවා. උගන්නපු හැම එකක්ම වගේ අද වෙනකම් කරපු වැඩ වලදි කොතනදි හරි ඕනි වෙලා තියෙනවා...
  3. AnjulaAR

    DON'T UPDATE WINDOWS 10- May 2020

    මම update කරා.. කිසිම අවුලක් ගියේ නෑ :oops:
  4. AnjulaAR

    ALLOY WHEEL දාමු

    Suppa... Thanks bro.
  5. AnjulaAR

    Vehicle Tax Calculate

    Thanks wewa ban hemotama!!
  6. AnjulaAR

    Vehicle Tax Calculate

    මචං auction එකකින් වාහනයක් ගෙන්වනකොට යන ගාණ හදාගන්නේ කොහොමද බං ? බදු වලට කොච්චරද .. අනිත් වියදම් මොනවද...ඒ වගේ.. උදාහරණයක් විදිහට ලක්ශ 4ක් වගේ වෙන Toyota Vitz එකක්.. ලංකාවට එනකොට ලක්ශ 35ක් වෙන්නෙ කොහොමද ? ඒ ගණන් හැදෙන්නෙ කොහොමද ?
  7. AnjulaAR

    Vitz 2018 Versions?

    මෙතන ටිකක් විස්තර තියෙනවා. හැබැයි ඒකෙම නෑ බන් 2016 :D https://www.goo-net-exchange.com/catalog/TOYOTA__VITZ/
  8. AnjulaAR

    Vitz 2018 Versions?

    Ow ban 2016 with Led & fog lights 20 000km 38 wagelune..
  9. AnjulaAR

    Vitz 2018 Versions?

    thanks මචන්. safety සීන් ඔක්කොම නැතුව දැන් හොයන්නෙ බන් :D පුලුවන් වුනොත් LED බලනවා. ඒකත් ගාන වැඩි වුනොත් පස්සෙ LED වෙනම ගහනවා :D
  10. AnjulaAR

    Vitz 2018 Versions?

    Hemoma wage kiynawa machan eka. Mamath den idea karanne 2016/2017 ekakta yanna.
  11. AnjulaAR

    Vitz 2018 Versions?

    thanks a lot machan. patta watinawa wisthare.