උඹට ඇති බයකට මම ඒක කිව්වා නෙවෙයි ගොබ්බයො. උඹට ඔය උඩ බැනලා තියන එකෙක්වත් නෙවෙයි මම. මම කිව්වෙ මට කියන්න ඕන දේ. අනික මේක ෆේක් ද නැත්ද කියන එක නෙවෙයි වැදගත්, ඒකෙ කියලා තියන ෆැක්ට්ස් ටිකයි වැදගත්. උඹෙ මානසික තත්වෙ අනුව ඒක උඹට තෙරෙන්නෙ නැතුව ඇති. අනික මේක මතක තියාගනින්,උඹ වගේ නිකම්ම නිකම් එකෙක්ට බය...