ලෙබනනය කියන්නේ පෙඩි රටක් කැතලික් අය වගේම මුස්ලිම් අයත් ඉන්නවා. කැතලික්,බෞද්ධ, හින්දු අපි සේරම බල්ලන්ට ආදරෙයි. හැබැයි සම හරක් මුස්ලිම් අය බල්ලන්ට කැමති නෑ අල්ලාගෙ බැල්ම නැතිවෙනවලු බල්ලෙක් හදපුවාම... විකාර ( එතකොට අපි ඇහුවොත් ශාරුක් ඛාන් කෝමද බල්ලෝ 03 දෙනෙක් හදන්නේ කියලා? මුන් කියනවා කුරානෙට අනුව...