මේ මොකක්ද මේ මගුල ?
යකෝ මන් මැරිලා නැහැ .. දැන් ගෙදර ආවේ ..
කවුද මේ ත්‍රෙඩ් එක දැම්ම එකා ? :angry:
අරුණ මේක මගේ වැඩක් නෙමේ .
මට තියෙන්නේ ගාල්ලේ IP එකක් නෙමේ .
මන් Dialog 4G use කරන්නේ .
Down south වලට 4G දෙන්නේ බත්තරමුල්ලේ සවර් එකකින් .
මේ බලපන් .
මේකේ ජනප්‍රිය වෙන්න නිකන් බොරුවට IP හොයන්න...