මචන්ලා මට පොඩි අව්ලක් බන්ලා, :eek:
අපේ අයියාගෙ wedding එකට ආව යාලු මනමලියෙක්ට මන් මාර ලව් .:love:
එ නන්ගියත් ගොඩාක්ක් හොද කෙනෙක් මන් හොයලා බෑලුවා,
එත් එ නන්ගිය තාවම school යන කෙනෙක්.wedding 1කේ මන් තමයි හිටියේ එයා එක්ක යාලු මනමාලයට,
අනේ මන්දා හෙට තමයි homecoming 1ක, එයා අන්නෙ නෑලු හෙට..
අනෙ...