1. A

    කාර් එකක් ගන්න උපදෙස්

    toyota passo ekak wage kohomda.eka nam awurudda aluth ekak oyage ganata ganna puluwan
  2. A

    sterling warranty

    Thanks.එතකොට ඒක තිබුන කියල හැප්පිලාද නැද්ද කියල කියන්න බෑ නේද?
  3. A

    sterling warranty

    Unregistered වාහනයක් ගන්න ඉන්නෙ.පොඩි බයක් තියෙනව ඒව පිටරට හැප්පිලා ද කියල.sterling warranty තිබ්බොත් බය වෙන්න ඕනෙ නැද්ද
  4. A

    sterling warranty

    sterling warranty කියන්නෙ මොකක්ද?unregistered වාහනයක් ගන්නකොට sterling warranty තියෙන ඒවා අවුලක් නැද්ද?