sterling warranty

anvp

Member
Mar 6, 2018
4
1
0
sterling warranty කියන්නෙ මොකක්ද?unregistered වාහනයක් ගන්නකොට sterling warranty තියෙන ඒවා අවුලක් නැද්ද?
 
  • Like
Reactions: mangoboy

anvp

Member
Mar 6, 2018
4
1
0
Unregistered වාහනයක් ගන්න ඉන්නෙ.පොඩි බයක් තියෙනව ඒව පිටරට හැප්පිලා ද කියල.sterling warranty තිබ්බොත් බය වෙන්න ඕනෙ නැද්ද
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Sterling japan kiyanne japan wala wahana export karana company ekak. Unge lankawe service centers haraha egollangen import karana wahana wala ENGINE , GEAR BOX, AND HYBRID BATTERY ekata witharak dena warrenty eka thama oya sterling warrenty kiyanne.

    Thawa jpc trade kobe sbt japan oya hamoma oya wagema warrenty denawa. Serama ekai kiai wenasak na. Egollo haraha auction walin bid karala genawamath warrenty eka denawa.

    Auction eke thiyana risks nathi wenne na warrenty eka matha. Sterling eke un pattara wala ad hodata daala minissunge mola hadala tgiyanne sterling nattan japane prime minister awilla dunnath ganna epa kiyala. Laksha 63k harak inna rate ithin ohoma marketing karana eka pudumayak na.

    Kothanin gattath auction sheet eka verify karala ganna. Warrenty eka mokakda kiyala balanna yanna epa. Serama ekai. Serama useless
     
    anvp

    Member
    Mar 6, 2018
    4
    1
    0
    Thanks.එතකොට ඒක තිබුන කියල හැප්පිලාද නැද්ද කියල කියන්න බෑ නේද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.

    ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)

    :lol: වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.

    autocheck dot lk
     
    • Like
    Reactions: ryandok

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    I have vitz 2018 vehicle with sterling warranty. Good to have warranty because it really gives me assurance. But for that you have to go there service centers. I did my 2nd free service. I didn't see any significance over any other service center. There are in a hurry to finish the work, specially washing bay. They finished it really quick.but they have good tools and process are standard, anyway with my experience you have to pay much attention as an ordinary service center (I have seen much better service in carepoint wattala n mint autocity too)

    Specially mine has gasoline engine. I need not to worry about hybrid battery. Warranty will be really good for the ppl who are having hybrid batteries.

    I'm also in dilemma whether to continue warranty. It really takes more than 4-5 hours for a service and needed to get appointment before minimum 1 week in advance.

    finally good to have it, but in my case I may not continue.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,652
    8,442
    113
    In Your Heart
    Sterling melo rahak na . Mage wahane wheels 3k ma siruwa. Eka parak careless wa body wash karanna gihin paint ekatath keliya. 7k gewala ungenma cut n polish kara. Redde warranty thamai. Oya kiwwata company warranty ahalakin wath thiyanna be.warranty ona nam company haraha ganna.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,652
    8,442
    113
    In Your Heart
    Mage leaf eka thama under sterling warranty bars 4k behela. Thama wahane aran 2 n half years.talk karaddi kiwwe nissan company warranty ekamai eyalageth thiyenne kiyala .manufacture warranty eke hatiyata battery eka replace karanna ona .unge redda thama.boruwata wadiyen gewala oya redda ganna epa.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Sterling melo rahak na . Mage wahane wheels 3k ma siruwa. Eka parak careless wa body wash karanna gihin paint ekatath keliya. 7k gewala ungenma cut n polish kara. Redde warranty thamai. Oya kiwwata company warranty ahalakin wath thiyanna be.warranty ona nam company haraha ganna.

    opps, Same machan, both times oil above the level. 1st time I ignored cos it was bit. but last time it was very high. So had to take it back and put suction machine to remove excess oil.

    Next time I will not go behind sterling. will directly import from factory. There is not much difference. even sterling we are paying considerable amount.Since its gasoline and japanese I don't think engine or gearbox will fail before 100000km.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.

    ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)

    :lol: වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.

    autocheck dot lk

    බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්)

    meka nam weradi, Beforward kiyanne Japan wala inna lokuma exporter, eka Sinhala kenekge nam newei. Autocom kiyanneth ehemai, eka aithi sinhala keekta newei, namuth owage Lankawe aya weda karanawa. Lankawata Lankawema kenek daala thiyenawa business handle karanna, echcharai
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,652
    8,442
    113
    In Your Heart
    opps, Same machan, both times oil above the level. 1st time I ignored cos it was bit. but last time it was very high. So had to take it back and put suction machine to remove excess oil.

    Next time I will not go behind sterling. will directly import from factory. There is not much difference. even sterling we are paying considerable amount.Since its gasoline and japanese I don't think engine or gearbox will fail before 100000km.

    Same . oya eka reddak wath one na .. puluwan nam company warranty eka ganne ,, :nerd:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.

    ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)

    :lol: වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.

    autocheck dot lk
    Dan aterling ekata giya kiyala mokakda wenasa? Un 10 years engine and gear bix warrenty denawada? Or bumper to bumper warrenty denawada. Mokakda kiyannako me wenasa...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Sterling japan kiyanne japan wala wahana export karana company ekak. Unge lankawe service centers haraha egollangen import karana wahana wala ENGINE , GEAR BOX, AND HYBRID BATTERY ekata witharak dena warrenty eka thama oya sterling warrenty kiyanne.

    Thawa jpc trade kobe sbt japan oya hamoma oya wagema warrenty denawa. Serama ekai kiai wenasak na. Egollo haraha auction walin bid karala genawamath warrenty eka denawa.

    Auction eke thiyana risks nathi wenne na warrenty eka matha. Sterling eke un pattara wala ad hodata daala minissunge mola hadala tgiyanne sterling nattan japane prime minister awilla dunnath ganna epa kiyala. Laksha 63k harak inna rate ithin ohoma marketing karana eka pudumayak na.

    Kothanin gattath auction sheet eka verify karala ganna. Warrenty eka mokakda kiyala balanna yanna epa. Serama ekai. Serama useless

    Sterling warranty and anikwa nam machan same neme..eewa dekak..sterling eke free service ekai anikwage free service ekai kiyanne thanikarama dekak...:):)