Recent content by Apacheza

  1. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මගේ සිම් දෙක ආවා. එනකොටම ඇක්ටිව් වෙලා. සල්ලි ගෙවලා දවසෙන් සිම් ගෙදරට ආවා. මිට කලිනුත් මෙතනින් කපල් සිම් අරගෙන තියෙනවා. එතකොට ඒ එක සිම් එකකට මාසෙකට බිල ආවේ රුපියල් 128 ක්.(බදු මුදල් එක්ක.) සිම් දෙකටම රුපියල් 260 ක් වගේ මාසෙට බිල ආවේ. ඩේටා පැකේජ එකකුත් අරං තියෙනවා මෙතනින්. ඒකත් දැන් සුපිරියට...