මචo හදවතින්ම ස්තුතියි !!!
නෑහෑ මචo, තාම හරියටම ඕඩියන්ස් එක තිරනය කරලා නෑහෑ
පොඩි එක්ස්පෙරිමන්ට් විඩියො ටිකක් දාලා බෑලුවේ, මොන වගේ ඕඩියන්ස් එකක්ද හරියටම ටාගට් කරන්න පුලුවන් කියාලා
දෑනට නම් ලොකල් VIEWS & SUBS තමයි ගොඩක් තියෙන්නේ, එත් ඉතින් තාම කල් මදි හරියටම කියන්න (y)