Service station එකේ prices බලද්දි
Havoline ProDS Eco Fully Synthetic 5W-30 : Rs. 17,000
Mobil 1 Fully Synthetic 0W-30 : Rs. 37,000 - 45,000
Toyota manual එකේ 1KR-VET engine එකට 5W-30 allowed කියලා තියෙනවා. Havoline එකත් required spec එකට match වෙනවා.
Raize 1.0T එකේ මේ Havoline oil එක දාලා...