ජීවිතය එපා වෙලා.
මං යාලු වෙලා හිටපු කෙනාගේ හැසිරීම එක පාරටම වෙනස් වෙන්න ගත්ත.අනවශ්‍ය දේවල් ගොඩක් කරන්න ගත්තා. මං ඒවාට අකමැත්ත ප්‍රකාශ කරත් එයා දිගින් දිගටම ඒවා කරා මට බොරු කිය කිය. මං ඒවා කොච්චර ඉවසන්
හිටියත් ඒවගේ අඩුවක් පෙනුනේ නැ එන්න එන්න වැඩි උනා මිසක්.මං ඒවා නොකර ඉන්න කියලා මුලින් බල කරත්...