ජීවිතය එපා වෙලා.

Oct 9, 2018
13
0
0
ජීවිතය එපා වෙලා.

මං යාලු වෙලා හිටපු කෙනාගේ හැසිරීම එක පාරටම වෙනස් වෙන්න ගත්ත.අනවශ්‍ය දේවල් ගොඩක් කරන්න ගත්තා. මං ඒවාට අකමැත්ත ප්‍රකාශ කරත් එයා දිගින් දිගටම ඒවා කරා මට බොරු කිය කිය. මං ඒවා කොච්චර ඉවසන්
හිටියත් ඒවගේ අඩුවක් පෙනුනේ නැ එන්න එන්න වැඩි උනා මිසක්.මං ඒවා නොකර ඉන්න කියලා මුලින් බල කරත් කරත් එය ඒවා ඇහුවේ නැ. මං පස්සේ තේරුම් ගත්තා අපිට කොහොමත් එකට ඉන්න බැ මෙහම ගිහින් කියලා
එයාගෙන් වෙන් වෙන්න තීරණේ කරා. එයාත් අරවා කර කර මාව ගණන් ගන්නෙවත් නැතුව හිටියා. ඊයේ හවස ඉදන් අයේ මෙය මට කරදර කරනවා එයාගේ අතිනුත් වරදවල් උනා. මාත් එයාව තෙරුන් ගන්තේ නැ bla bla bla..
මට මෙහම මෙයා කියද්දී හිත හදාගන්න අමාරුයි, මෙයා කලින් කරපුව මතක් වෙද්දීත් එයාව අයේ ඕනේ නැ කියන හැගිමමයි එන්නේ. එත් මෙයාව අමතක කරන්නත් අමාරුයි. වැරැද්ද මගේ වෙන්නත් ඇති. මට මැරෙන්න හිතිලා තියෙන්නේ.හැමවෙලේම මේක ගැනමයි හිතෙන්නේ හිත එක විදියකට තියාගෙන වැඩක් කරන්නම බැ.මං හිත හදාගන්නේ කොහොමද? මං ෆිලාංසින් කරන්නේ. කොහොමත් බිසී වෙන්නේ නැ. වැඩි හරියක් ගෙදරමයි ඉන්නේත්
 
Last edited:

amasi

Member
Sep 3, 2018
692
19
0
කෙල්ලො ඕනවට වඩා කර උඩ තියා ගත්තම ඔහොම වෙනවා බන්
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනුයි හරියට කියෙව්වේ...

    freelance + boot කියන්නේ දරුණු combination එකක්...:(

    උබ කෙල්ලව හදාගෙන දිගටම කරන යන්න බලපන්...

    break up උනාට පස්සේ වැඩ කරන්න හිතෙන්නේ නෑ බන්...

    ජොබ් එකක් වගේ නෙමෙයි නිසා
    motivate කරගන්න මාර අමාරුයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    5.40 nidagatte ne

    උබ ඔසී ගිහිල්ලත් ලංකාවේ වගේමනේ...

    මම ගෙදරින් එලියට බහින්නේ නෑ... ලංකාව දකින්නේ එලකිරියෙන්...

    උබත් e වගේ තමා... :baffled:
     
    Oct 9, 2018
    13
    0
    0
    දැනුයි හරියට කියෙව්වේ...

    freelance + boot කියන්නේ දරුණු combination එකක්...:(

    උබ කෙල්ලව හදාගෙන දිගටම කරන යන්න බලපන්...

    break up උනාට පස්සේ වැඩ කරන්න හිතෙන්නේ නෑ බන්...

    ජොබ් එකක් වගේ නෙමෙයි නිසා
    motivate කරගන්න මාර අමාරුයි..

    ඔව් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.
    හදාගන්න උපරිම උත්සහ කරා. එත් වැඩක් උනේ නැ.දැන් මන් එයාව මග ඇරලා ඉන්නේ එයාට ඕන දෙයක් කරගන්න කියල. එත් එයා මට අපහු කරදර කරද්දී හිතට පට්ටම අවුල්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    උබ ඔසී ගිහිල්ලත් ලංකාවේ වගේමනේ...

    මම ගෙදරින් එලියට බහින්නේ නෑ... ලංකාව දකින්නේ එලකිරියෙන්...

    උබත් e වගේ තමා... :baffled:

    :P gihilla athi wela bn.badu gahalath athi wela.7 eleven eken coffee ekak gahala awa.dan ninda yanne ne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113


    ඔව් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.
    හදාගන්න උපරිම උත්සහ කරා. එත් වැඩක් උනේ නැ.දැන් මන් එයාව මග ඇරලා ඉන්නේ එයාට ඕන දෙයක් කරගන්න කියල. එත් එයා මට අපහු කරදර කරද්දී හිතට පට්ටම අවුල්.

    Penis eke photo ekak yawapan