Recent content by aravindalj

  1. aravindalj

    නාසිවාදය හිස එසවීම

    විසදුමක් ගෙන එම අපේ වැඩක් නෙවෙයි. මම දන්න තරමින් තහනමට ලක්ව ඇති අය අත කිසිදු වැරද්දක්ද නැත. හෙට මේ දේ අපටද සිදුවිය හැක. එනිසයි මෙය නාසිවාදයක් සේ හදුන්වා ඇත්තේ. තහනමට ලක් වු කිසිවෙකුත් මගේ අතිජාත මිත්‍රයන් නොවේ. නමුදු ඔවුන්ගේ ප්‍රකාශන හරහා අපිද යමි සතුටක් අත් විදිනු ලැබුවා. හිතු මතේ ඉත්තන් එහා...
  2. aravindalj

    නාසිවාදය හිස එසවීම

    මිනිසුන් සේ වැඩ කල හැකි පසුබිමක නැවත හමුවෙමු....
  3. aravindalj

    නාසිවාදය හිස එසවීම

    දන්න තරමින් අපිත් එක්ක කවි ලියපු කිහිප දෙනෙක්ව මෙසේ තහනමට ලක් කරලා තියෙනවා. (kassad, Dil, & one other guy)
  4. aravindalj

    නාසිවාදය හිස එසවීම

    නාසිවාදය හිස එසවීම යම් යම් හේතු කාරණා මත EK අපේ මිතුරන් කිහිප දෙනෙක්ව තහනමි කරලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. අපිත් එක්ක කවි ලියපු එවට අදහස් දක්වපු අයව මෙලෙස තහනමි කිරිම පිළිබදව මට ඇත්තේ අතිශය කණගාටුවක්. ඒ ආරංචිය දැන ගත් පසු තවත් පිරිස් තමන්ගේ දායකත්වය අයින් කරගෙන තියෙනවා. නිහඩව ම සිටිමට...
  5. aravindalj

    Mage 200 weni nirmanaya...

    ලියන එක ඇබිබැහියක් කර ගන්න. එකෙන් බැහැර වෙන්න එපා. එවගේම අලුත් විදිහි ගැනත් සිතා බලන්න. දැණුම කවියට එන්නත් කරන්න. ඔබට සුබ අනාගතයක් (මර්වින් සිල්වගේ අර්ථයෙන් නෙවෙයි.)
  6. aravindalj

    Mage 200 weni nirmanaya...

    suba pethum sahodaraya
  7. aravindalj

    කයන්න වියන්න

    03 උරගයා ඇවිදින්ය ඒ දවස්වල හැම උදෑසනකම පුවත්පත් පිටු පෙරළා රසවත් පුවත් අහුලන ඇස්වලට කොයි තරම් නොවැදගත් වූයේද යුද්ධ ගැන වූ කතන්දර පුවත් පුළුන් වගේ පාවී ඒ සියලූ කතන්දර කොයි තරම් ඉක්මනින් ගිලිහුණිද අපගේ මතකයෙන් ඊශ‍්‍රායෙල් මිනීමරුවන් පලස්තීන අනාථයින් මිනීමරු බෝතා කුහක සුදු පාලනය අප‍්‍රිකානු...
  8. aravindalj

    කයන්න වියන්න

    02 පළමු පාඩම අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ පෙද පාසි බැදුණු හිරිගල් තලේ බෙල්ලන්ද සිප්පිකටු අහුලමින් රැුල්ලේ පෙගි පෙගී සිනාසී දැගලූවෙමු මේ කියන කාල ආසන්නයේ හරියටම ඒ දවස්වලමයි පුංචි මාළුන් රගන ගල්පරේ දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක් සෝකයෙන් භීතියෙන් අපි බලා...
  9. aravindalj

    කයන්න වියන්න

    චන්ද්‍ර කුමාර වික්‍රමරත්නයන්ගේ කවි පළ කිරිමට බලාපොරොත්තු වෙමු. 01 රාත‍්‍රියේ නීතිය බොහෝ කලකට පසුව සිහිනයෙන් මා දුටුව කළුපාට ගාලූ කොටු පවුර මත අම්මා සිටියාය වසංගතයෙන් පෙළෙන මුළු ගාලූ නගරයම දෑසේ කදුළකට කොටු කොට රැගෙන කලූ පාට බොර කදුළු රළ නගන සදුන් සුවදැති කසළ මෝඩ ඇළ සෙමින් නිහඩව පෙර...
  10. aravindalj

    කයන්න වියන්න

    කයන්න වියන්න අලුත් කලාපය නිකුත් කිරිම හා වෙනස් වෙමු මීළග අදියර පිළීබදව දැණුවත් කිරිම සදහාය. කවි වලට කැමති අලුත් හැඩයේ සංවාදයකට ඔබත් එන්න