Web and wordpress වැඩ්දන්ගෙන් උදවුවක්
මචන් ලා මම wordpress site 1ක් හැදුවා tourism seen 1කට. එ site 1ක්ම වෙන එකෙක් උගේ domain 1කට link කරලා. උගේ domain 1 ගැහුවාම යන්නේ මගේ site 1කට. මම උට කිසිම details 1ක් දිලා නෑ.. මෙකට මොකද කරන්න පුලුවන්.. :sorry::confused: