ලංකාවේ හෝටල් පාඨමාලාවක් හදාරනවා නං ඉතින් සිලෝන් හොටෙල් ස්කුල් තමයි. දැන් මේක හදුන්වන්නේ SLITHM කියලා. ආණ්ඩුවේ ආයතනයක්. මේකට යන්න. ගාන ඉතාම අඩුයි. පිළිගනිම උපරිමයි. ලංකාවේ තරු පහේ හෝටල් සියල්ලගේම වගේ ප්‍රධාන තනතුරු හොබවන්නේ මේකේ ඉගෙනගත්තු අය.
http://www.slithm.edu.lk/index.htm