දෙමළ ප්‍රස්ණයක්
මම නුවර එළියෙ මාමලගෙ ක්වාර්ටස් බන්ට්ග්ලෝ එකේ හිටියා කාලයක්, කොහොමහරි ඒ දවස්වල වත්තෙ එලවලු එහෙම වවල තියෙනව අක්කරගාණක කැරට්, බීට්, මල්ගෝවා, අනන් මනන්. මාමා වැඩට ගිය වෙලාවක ඒවා එකතු කරන්න ආවා, යන්න කවුරුත් හිටියෙ නෑ මම ගියා. දෙමළ මුදලාලි කෙනෙක් ගාවට තමයි අරං ගියේ. තව ගොවියො ඇවිල්ලා...