දෙමළ ප්‍රස්ණයක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දෙමළ ප්‍රස්ණයක්

    මම නුවර එළියෙ මාමලගෙ ක්වාර්ටස් බන්ට්ග්ලෝ එකේ හිටියා කාලයක්, කොහොමහරි ඒ දවස්වල වත්තෙ එලවලු එහෙම වවල තියෙනව අක්කරගාණක කැරට්, බීට්, මල්ගෝවා, අනන් මනන්. මාමා වැඩට ගිය වෙලාවක ඒවා එකතු කරන්න ආවා, යන්න කවුරුත් හිටියෙ නෑ මම ගියා. දෙමළ මුදලාලි කෙනෙක් ගාවට තමයි අරං ගියේ. තව ගොවියො ඇවිල්ලා හිටියා කිරලා සල්ලි ගන්න, කොහොම හරි මම තමයි කොල්ලෙක්ට හිටියෙ; මුදලාලි මාව දැකල කිව්වා "අපි මෙයාගෙ වටිනාකම දන්නෙ නෑනෙ මෙයාට ඉක්මනට දීල යවමු" කියල. සීන් එක මට හිතාගන්න බෑ, සිංහල කවුරුව්ත් එහෙම කියන්නෙ නෑනේ. ඇයි ඒ දෙමළ මුදලාලි මට එහෙම කිව්වෙ?

    Rep 3+ ගාණෙ දෙනවා.
     
    • Like
    Reactions: Rummy678