Recent content by arttricksdesigns

  1. arttricksdesigns

    Shopify developersla innawada?

    Boys, shopify කරන අය කවුද ඉන්නෙ? I run a website design development business in australia. ඩිවෙලොපර්ස් ලා ඉන්නවා නම්, මට මේල් එකක් දාන්න. අගෝස්තු වෙද්දි මට ටීම්එකක් හදාගන්න ඕනෙ. ගෙදර ඉඳගනම වැඩ ටික කරන්න පුලුවන්. ජොබ් එකෙන් එකට හරි මාසෙට හරි සැලරි දෙන්න පුළුවං. මුලින් කෝල් එකක් දාලා බලමු. මං...