windows mobile use කරන අයගෙන් සින්හල font වඋදව්වක් ඕනේ෴෴෴෴
මම use කරන්නේ i-mate ultimate 8502 කියන phone එක..
OS එක windows mobile 6...........
ඒකට සින්හල fonts දාගන්න හැටි කියලා දෙන්න.........
ගොඩාක් පින්.................
Windows XP Backlist උනා....help එකක් දෙන්ඩෝ...හදිස්සියි...........
Net use කරද්දි Windows XP update වෙලා. Microsoft එකෙන් backlist කරලා. Desktop එක කලුම කලුයි. මට XP Genuine කරගන්න Crack එකක් දෙන්ඩකෝ.....හදිසියි...........