අලුතෙන් වාහනයක් ගන්න?
මචන්ලා මම අලුතෙන් වහනයක් ගන්න හිතාගෙන ඉන්නවා. පරණ එවනන් බැහැ . 0 mileage, 2018, 35laks වලට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද තියෙන්නේ? Stingray , wagon R wage එවානං සෙට් වෙන්නේ නැහැ. Toyota තියෙනවද ඒ ගානට අලුත් ඒවා? :confused::confused: