Recent content by Asanka Jayawardena

  1. Asanka Jayawardena

    ඩයලොග් ට්ව්

    ට්ව දෙකකට දීමට හැකිය නමුත් දෙකෙන්ම එකම එක තමයි පෙන්නේ එකක වෙනස් කලාම අනිත් එකෙත් වෙනස් වෙන්ව සමානය AV SPLITER එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්,CAT6 වගේ NETWORK කේබල් එකක් කාමරයට ඇදල කොන් දෙකට ගානට AV JACK 3 පාස්ස ගත්තනම හරි මන් කරලා තිය්නේ එහෙම කාමරයේ ඉදන් CHANNEL එකත් මාරු කරන්න ඕනේ නම්...
  2. Asanka Jayawardena

    E BAY හොරා - e_cell

    oya wade wecha gaman uba case ekak open karana epai balan une man nan ehama kalama pataaas gala refund kala .
  3. Asanka Jayawardena

    18++ Help PLz

    යකො පල දොස්තර කෙනෙක් ගාවට ඉක්මනට
  4. Asanka Jayawardena

    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

    ඔව් මාත් නන් හිතන්නෙ මෙයා නෙමෙ එක්කෙනා :confused::confused::confused::confused:
  5. Asanka Jayawardena

    elakiri eka dan wenaswela.....

    සිරා කතාව මෙතන වැදගත් දෙවල් වලට වඩා දැන් අනිත් උන්ගෙ පෙට්ටි කැඩුන එවයි බඩු ගහපු එවයි ඇවිත් අපිට බලන්න තියෙන්නෙ.
  6. Asanka Jayawardena

    නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

    ඇදුන් අදන් නෙ බාන්ස් ඉන්නෙ :P
  7. Asanka Jayawardena

    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

    ඇයි බන් මෙ කෙල්ල ඉස්සර හිට්යෙ max tv එකෙ නිවෙදිකාවක් විදිහට .
  8. Asanka Jayawardena

    Airtel karapu chater vade..

    එටිසලාට් වලට යන්න කියලා මන් හිතන් ඉන්නෙ මගුල් හුලන් ටෙල් සිම් ටික විසික් කරපල්ලා ඔක්කම
  9. Asanka Jayawardena

    කුඹිමළ_වදයක්~නේ

    හිට්ලයින් එක නන් මැලතින් වැඩෙට වඩා හොදයි මච්න් එක අරන් ඇදපන් වටෙම කුබි කොහෙන් ගියාද නැ ;););););)
  10. Asanka Jayawardena

    !!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

    අනිවා අයි කොහෙ එන්වද බන්ස් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. Asanka Jayawardena

    JOOMLA කෙල වෙලා උදව්ව් ඔනෙ.

    machn man melo deyak dan na eka nisa podk wistarath makwa pahadili karapanko poadk :oo:
  12. Asanka Jayawardena

    JOOMLA කෙල වෙලා උදව්ව් ඔනෙ.

    JOOMLA කෙල වෙලා උදව්ව් ඔනෙ. මන් මෙ ඉගෙන ගන්න කියල JOOmla පොඩ්ක් දැම්මා එත් මෙ මොක්ද්ද මගුලක් එන්වා මට තෙරෙන් නැ බන් අනෙ දන්න පින්වතෙක් ඉන්වා නම් මට පොඩි උදව්වක් දෙන්න...:nerd::nerd::nerd::baffled::baffled::baffled: http://tinypic.com/r/2nupv79/5 http://tinypic.com/r/zkpwqp/5
  13. Asanka Jayawardena

    !!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

    මට නං ඔනෙ ලාස් වෙගාස් ගිහින් එල ෆන් එකක් අරගෙන එන්ඩ :P
  14. Asanka Jayawardena

    e Bay

    uba badu gaddi seller ta kiyapan gift kiyala mark karala low value ekak package eke dannna kiyala badu sure enwa phone wage nan man genala na habai me lagadi laptop keyboard ekauth genagatha badu awa gedaratama thadi pettiyaka.
  15. Asanka Jayawardena

    කුඹිමළ_වදයක්~නේ

    මැලතින් කුඩු අරන් දාපන් කුබි එන තැන් වලට ආයි උන් පැත්ත පලාතෙ එන් නැ.ඔය බෙත් කඩවල් වල තියෙන්වා 20ක ගත්තම හරි.හැබයි එවා පවිචි කරද්දි එම අල්ලන්න එපා හොද නැ අපිට.