මචන්ල උබලගෙන් උදව්වක් ඔනේ...
අපේ Dailog TV වැඩ කරන්නෙ නැතිව. (No Signal Issue) Complain කලාම අද Dialog එකේ Team එකක් ඇවිත් ඒක බලන්න. අපේ Dialog ඇන්ටනාව හයි කරල තියන තැනට අඩි 5ක් විතර දුරින් කාමරන්ග ගහක් තිබුනා. මේ දවස් වල මල් පිරිලා තියෙන්නේ. ඒක Dialog ඇන්ටනාවට වඩා අඩි 2ක් උස තියෙන්නෙ ඇති. අර...