Dailog TV බල්ලොන්ගේ වැඩ

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ල උබලගෙන් උදව්වක් ඔනේ...

    අපේ Dailog TV වැඩ කරන්නෙ නැතිව. (No Signal Issue) Complain කලාම අද Dialog එකේ Team එකක් ඇවිත් ඒක බලන්න. අපේ Dialog ඇන්ටනාව හයි කරල තියන තැනට අඩි 5ක් විතර දුරින් කාමරන්ග ගහක් තිබුනා. මේ දවස් වල මල් පිරිලා තියෙන්නේ. ඒක Dialog ඇන්ටනාවට වඩා අඩි 2ක් උස තියෙන්නෙ ඇති. අර ආපු Dialog එකේ එවුන් සිග්නල් Cover වෙනවා කියල අර ගහ බිම ඉදන් අඩි 2ක් විතර තියල මුලින්ම කපලා දාල.

    මම ගස් වලට මාර ආදරෙයි. ඔය ගහත් මම මාර ආසාවෙන් හැදුවේ. උබලත් ගහක් කොලක් හිටවල ඒ ගන්න ෆීලින් එක දන්න එකෙක් නම් උබල හිටවපු මල් පිරිච්ච කාමරන්ග ගහ ඒ විදියට මුලින් කපල දාල තියෙද්දි ඇතිවෙන දුක හිතා ගන්න පුලුවන්නේ... Wife ගෙදර ඉදල. අතු වලට සිග්නල් Cover වෙනව කිව්වම එය හිතල තියෙන්නෙ අතු කපුනව කියලා. එත් අර විදියට මුන් යටින්ම කපල ගිහින්,
    අනික් කාරනාව . මුන් ගහ කැපුවට සිග්නල් Issue එක හරි ගිහින් නෑ. Decoder එකේ තමා අවුල තිබිල තියෙන්නෙ. Decoder එක මාරු කරාට පස්සෙ තමා සිග්නල් ඉස්සුඑ එක හරි ගිහින් තියෙන්නෙ.

    මචල මට මේ වෙච්ච දේට මාර දුකයි. මට මේකට මොකක් හරි කරන්න ඔනේ. ආදරයෙන් හදපු ලමයෙක් මරල දැම්ම වගේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    2 sentences walin unge page eke daapan. Photo ekakuth ekka.
    1919 gahalamahajana upayogitha commission eke kenek ekka kathakarapan.

    Gas kapanawata mamath kemthi na. Disturb ekak wenawanam eka wenama kathaaawak. Habai dan 90/100 minissu newe ban inne. Mlg praanakaarayo. Thamungen pita deyak denenne ne,therenne ne, hegimak na. Pirimi bahutharayata Hegiim thiyenne ahawal eka kelin karaganna. Genunta nam -aga pennanna
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    ගහෙන් භාදාවක් වෙනවනම් Satellite Dish එකට, Signal Loss එකක් එන්න පුලුවන්.

    ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඔයා Antenna එක වෙන තැනක හයි කරන්න, නැත්නම් Dialog ViuHub එකකට යන්න. ViuHub එකකට ගියොත් වැස්ස වෙලාවට උනත් අවුල්ක් නැතුව බලන්න පුලුවන්.

    උබෙන් අහන්නෙ බලනන්නෙ නැතුව ගහ කපපු එක වැරදී.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අපේ පැත්තෙත් ඩයල් එකක් හිටියා ඌ වත්තෙ තියන ගස් ඔක්කොම කපනව වැඩක් නෑ ගගා.. ඌ ඔලුව උඩ තියන් ඉන්නව වගෙ ගස්. නිවාඩු දවසට කොට කලිසමක් ගහන් වක් පිහියක් අරන් වත්තෙ තියන ගස් ඔක්කොම පාහිනව කියල කොටාගෙන කොටාගෙන යනව බලන් ඉන්නත් අමාරුයි බන්..කිසිම සන්වේදිකමක් නෑ. ගස් කප්පාදු කරන එක නෙමෙයි මන් මේ කියන්නෙ.. තව සමහර උන් ඉන්නව ගහක් ගාව හිටගත්තොත් අත තියන් ඉන්න බැරුව කොළ කඩ කඩ බිමට දානව. ගස් කියන්නෙත් බන් කතා නොකරට ඒවගෙ යම් තරමක් විඤ්ඤාණමය ස්වභාවයක් තියනව ඒවට දැනීම් තියෙනව. හේතුවක් නැතුව ගස් කොළන් විනාස කරන උන්නම් සාප. මන් පොඩි කාලෙ දවසක් තේරුමක් නැතුව පොල් ගහකට වක්පිහියෙන් කෙටුවා. සීයා බලන් ඉඳ්අල කිව්ව ඔය කෙටුවෙ මට කියල හිතාගන්න කියල.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    උබෙනේ බන් වැරැද්ද. ගෙදර කව්රුවත් හිටියේ නැතුව කරානම් කමක් නැ. කව්රුහරි හිටියනම් ඒ මනුස්සයනේ කියන්න ඕන ගහ කපන්න එපා කියල.

    යට ටික පස්සේ දැක්කේ. ඒ උනත් ගෙදර මොකෙක්හරි හරි ඇවිත් වැඩක් කරනවානම් නිතරම ඇහැ ගහන් ඉන්න කියපන්. උන් බලන්නේ උන්ගේ වාසියෙනේ.
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උන්ට කෙඳිරිගාන වෙලේ උඹටම වැඩේ කරගන්න තිබුනේ :nerd:
    උන් එහෙම ලේසියෙන් අත පය හොල්ලලා වැඩ කරන උන් නෙවෙයි
    ගෙදර කවුරු හරි කියන්න ඇති කමක් නෑ කපන්න කියලා
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    ගහෙන් භාදාවක් වෙනවනම් Satellite Dish එකට, Signal Loss එකක් එන්න පුලුවන්.

    ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඔයා Antenna එක වෙන තැනක හයි කරන්න, නැත්නම් Dialog ViuHub එකකට යන්න. ViuHub එකකට ගියොත් වැස්ස වෙලාවට උනත් අවුල්ක් නැතුව බලන්න පුලුවන්.

    උබෙන් අහන්නෙ බලනන්නෙ නැතුව ගහ කපපු එක වැරදී.
    බාදවක් වෙන්න විදියක් නෑ මචන්. ගහ ඊයෙ උස ගිය නෙමෙනෙ. අනික Dish එකට වඩා ඔනේ නම් අඩි 2ක් උස තියෙන්න ඇති
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    අපේ පැත්තෙත් ඩයල් එකක් හිටියා ඌ වත්තෙ තියන ගස් ඔක්කොම කපනව වැඩක් නෑ ගගා.. ඌ ඔලුව උඩ තියන් ඉන්නව වගෙ ගස්. නිවාඩු දවසට කොට කලිසමක් ගහන් වක් පිහියක් අරන් වත්තෙ තියන ගස් ඔක්කොම පාහිනව කියල කොටාගෙන කොටාගෙන යනව බලන් ඉන්නත් අමාරුයි බන්..කිසිම සන්වේදිකමක් නෑ. ගස් කප්පාදු කරන එක නෙමෙයි මන් මේ කියන්නෙ.. තව සමහර උන් ඉන්නව ගහක් ගාව හිටගත්තොත් අත තියන් ඉන්න බැරුව කොළ කඩ කඩ බිමට දානව. ගස් කියන්නෙත් බන් කතා නොකරට ඒවගෙ යම් තරමක් විඤ්ඤාණමය ස්වභාවයක් තියනව ඒවට දැනීම් තියෙනව. හේතුවක් නැතුව ගස් කොළන් විනාස කරන උන්නම් සාප. මන් පොඩි කාලෙ දවසක් තේරුමක් නැතුව පොල් ගහකට වක්පිහියෙන් කෙටුවා. සීයා බලන් ඉඳ්අල කිව්ව ඔය කෙටුවෙ මට කියල හිතාගන්න කියල.
    sahathika Aththa machan.. ekayi mata mechchara dhuka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Umbe wife gen ahuwama athu kapaana kiyalane..
    Anika okata loku legal action ekak ganna ba..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    mata oyawage signal awlak tibuna baluwaham ethana thibunu pera gahak louwela awahira wela thibuna passe uda hariyen athu tikak kota kala wade harigiya.
    nikarune gas kapana un nam saththu thamayi.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    බාදවක් වෙන්න විදියක් නෑ මචන්. ගහ ඊයෙ උස ගිය නෙමෙනෙ. අනික Dish එකට වඩා ඔනේ නම් අඩි 2ක් උස තියෙන්න ඇති

    ගහ කැපුවට පස්සෙ වැඩේ හරිද? හරිනම් ගහේ තමා අවුල. හුළගත් එක්ක නිසා ගහ වැනෙනකොට පිස්සු කෙලිනවා ඇති.

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Switch to PEO TV :yes:
    උබට ඉන්ටනෙට් එකත් වැඩිපුර පාවිච්චි කරනවා නම් Internet + Peo TV ගනන් එක තමයි හොදම ක්‍රමය. අනිත් සැටලයිට් උට්ටවල් නම් හරි යන්නෙ නෑ. වහිද්දි කේස්. දැන් මචන් කස්ටම වහලේ හයි කරනවට, බිත්ති විදලා සැටලයිට් හයි කරනවට අකමැති නම්, Giබට ගහලා උනත් මුන් සැටලයිට් එක හයි කරලා දෙනවා. උබෙන් අහන්නෙ නැතුව ගස් කපපු එක වැරදියි. බ්‍රාන්ච් එකේ මැනේජරයට කියපන්.ළගම තැනින් තමයි ටීම් එක එවන්නේ. හැබැයි සබ් කරන උන් ආවොත් නම් උන්ව හොයාගන්න ටිකක් මහන්සි වෙනන් වෙනවා.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    851
    467
    63
    මචන්ල උබලගෙන් උදව්වක් ඔනේ...

    අපේ Dailog TV වැඩ කරන්නෙ නැතිව. (No Signal Issue) Complain කලාම අද Dialog එකේ Team එකක් ඇවිත් ඒක බලන්න. අපේ Dialog ඇන්ටනාව හයි කරල තියන තැනට අඩි 5ක් විතර දුරින් කාමරන්ග ගහක් තිබුනා. මේ දවස් වල මල් පිරිලා තියෙන්නේ. ඒක Dialog ඇන්ටනාවට වඩා අඩි 2ක් උස තියෙන්නෙ ඇති. අර ආපු Dialog එකේ එවුන් සිග්නල් Cover වෙනවා කියල අර ගහ බිම ඉදන් අඩි 2ක් විතර තියල මුලින්ම කපලා දාල.

    මම ගස් වලට මාර ආදරෙයි. ඔය ගහත් මම මාර ආසාවෙන් හැදුවේ. උබලත් ගහක් කොලක් හිටවල ඒ ගන්න ෆීලින් එක දන්න එකෙක් නම් උබල හිටවපු මල් පිරිච්ච කාමරන්ග ගහ ඒ විදියට මුලින් කපල දාල තියෙද්දි ඇතිවෙන දුක හිතා ගන්න පුලුවන්නේ... Wife ගෙදර ඉදල. අතු වලට සිග්නල් Cover වෙනව කිව්වම එය හිතල තියෙන්නෙ අතු කපුනව කියලා. එත් අර විදියට මුන් යටින්ම කපල ගිහින්,
    අනික් කාරනාව . මුන් ගහ කැපුවට සිග්නල් Issue එක හරි ගිහින් නෑ. Decoder එකේ තමා අවුල තිබිල තියෙන්නෙ. Decoder එක මාරු කරාට පස්සෙ තමා සිග්නල් ඉස්සුඑ එක හරි ගිහින් තියෙන්නෙ.

    මචල මට මේ වෙච්ච දේට මාර දුකයි. මට මේකට මොකක් හරි කරන්න ඔනේ. ආදරයෙන් හදපු ලමයෙක් මරල දැම්ම වගේ.
    Awajathaka ballo wadi dan. Karanna deyak na.. iwasanna wenawa..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    අපේ පැත්තෙත් ඩයල් එකක් හිටියා ඌ වත්තෙ තියන ගස් ඔක්කොම කපනව වැඩක් නෑ ගගා.. ඌ ඔලුව උඩ තියන් ඉන්නව වගෙ ගස්. නිවාඩු දවසට කොට කලිසමක් ගහන් වක් පිහියක් අරන් වත්තෙ තියන ගස් ඔක්කොම පාහිනව කියල කොටාගෙන කොටාගෙන යනව බලන් ඉන්නත් අමාරුයි බන්..කිසිම සන්වේදිකමක් නෑ. ගස් කප්පාදු කරන එක නෙමෙයි මන් මේ කියන්නෙ.. තව සමහර උන් ඉන්නව ගහක් ගාව හිටගත්තොත් අත තියන් ඉන්න බැරුව කොළ කඩ කඩ බිමට දානව. ගස් කියන්නෙත් බන් කතා නොකරට ඒවගෙ යම් තරමක් විඤ්ඤාණමය ස්වභාවයක් තියනව ඒවට දැනීම් තියෙනව. හේතුවක් නැතුව ගස් කොළන් විනාස කරන උන්නම් සාප. මන් පොඩි කාලෙ දවසක් තේරුමක් නැතුව පොල් ගහකට වක්පිහියෙන් කෙටුවා. සීයා බලන් ඉඳ්අල කිව්ව ඔය කෙටුවෙ මට කියල හිතාගන්න කියල.
    අඩො අපෙ එහා ගෙදර එකත් මේ වගෙමයි බන්.ඌට කපන්න ගස් නැති උනාම මූ වැට අයිනෙන් හෙමිට අත දාල අපෙ වත්තෙ තියෙන එවත් කපනව. වැට අයිනෙ ජම්බු ගහක් තිබුනා මූ ඒකට හෙමිට වස වත්කරලා ගහ මැරුනා. වැට අයිනෙ කොහොමද මන්දා මිරිස් ගහක් පැලවෙලා මූ ඊටපස්සෙ මිරිස් ගහ නවලා අරගෙන උගෙ පැත්තට.
    ද්වසක් මම ගෙදර හිටියෙ නෑ. මම එනකොට මූ අපෙ වැට් අයිනෙ ගහකට නැගලා අතු පාහිනව. මට යකා නැග්ගා. මම ගහන්න ගියාම පොර බය වුනා. ඊටපස්සෙ මූ ගිහින් ග්‍රාම සෙවකටට කියල මන් ගහන්න හැදුව කියල. ග්‍රම සෙවක ඇවිල්ල බලල කිව්ව අතුටික කපල දාන්න කියල.
    පහුවෙනිදම අතු නෙමෙයි ගස් ටිකම කපලා දැම්මා. දැන් එ පැත්ත තාප්පෙ ගහල තියෙන්නෙ. ඌ ඉන්න්ව බල්ල වගේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    duka thamayi

    wena gedetta badwak nathi thanaka aluthen hadahan

    math kamathima nathi deyak thama. nikarune gas kapanna, pahinna,

    habayi gas thiyenna oni ewatath nidhase hadenna minissuntath gederath karadarayak nathi thanaka,

    nathnam ewa pahinna wenwa,

    gas hinda ban api husma ganneth

    muhude algae th oxygen hadanwa,

    eth gas apita danenwa wadi bn hadwathatama.

    uba poddak ganita banapn tharaha niwennath ekka,

    eladena wage balan hitiyada gaha kapana kan kiyala.

    ape eha gedara gani man wata ayinata awilla awiddath ekith wata mayimata duwan enwa,
    karima alert ekaka e wesi inne,

    gedara baduwak ussan giyath gani danne nane ban,

    e handa meeta passe specially pita ewun awith wada karan kota poddak aha gahagena inna kiyahan,
    lajjawa paththaka thiyala.

    poddak commanding widiyata sarata inna kiyan . inata ath deka thiyan

    naththan dannwane ada kale oya wadata ena ewun hithanne gedara gani ungen ukaganna balan innwa kiyala.

    අඩො අපෙ එහා ගෙදර එකත් මේ වගෙමයි බන්.ඌට කපන්න ගස් නැති උනාම මූ වැට අයිනෙන් හෙමිට අත දාල අපෙ වත්තෙ තියෙන එවත් කපනව. වැට අයිනෙ ජම්බු ගහක් තිබුනා මූ ඒකට හෙමිට වස වත්කරලා ගහ මැරුනා. වැට අයිනෙ කොහොමද මන්දා මිරිස් ගහක් පැලවෙලා මූ ඊටපස්සෙ මිරිස් ගහ නවලා අරගෙන උගෙ පැත්තට.
    ද්වසක් මම ගෙදර හිටියෙ නෑ. මම එනකොට මූ අපෙ වැට් අයිනෙ ගහකට නැගලා අතු පාහිනව. මට යකා නැග්ගා. මම ගහන්න ගියාම පොර බය වුනා. ඊටපස්සෙ මූ ගිහින් ග්‍රාම සෙවකටට කියල මන් ගහන්න හැදුව කියල. ග්‍රම සෙවක ඇවිල්ල බලල කිව්ව අතුටික කපල දාන්න කියල.
    පහුවෙනිදම අතු නෙමෙයි ගස් ටිකම කපලා දැම්මා. දැන් එ පැත්ත තාප්පෙ ගහල තියෙන්නෙ. ඌ ඉන්න්ව බල්ල වගේ.
    :love:

    ubayi mayi giya athme ekata ekathu wela pawak karala athi ban :(

    oya scenerio ekama thama matah ,

    wenasakata thiyenne ganiyekuyi mulu pawulaku yi innwa.
    ------ Post added on May 30, 2025 at 10:57 PM
     
    • Sad
    Reactions: Nidarshana_k