Recent content by Asaranayaaaa

  1. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    aniwa machan. mama qualifications hadaganna oni issraahata OL mat okkoma pass bn ganan nathuwa ------ Post added on 1641630123
  2. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    ow ban. me prashna tika iwara unama kohoma hari oya tikath goda dagannawa machan noka nobi idala hari call center ekakata machan ------ Post added on 1641629181
  3. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    salli ne machan .job ekath ekka oya okkoma tika hadaganna hithan inne bn
  4. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    ඉස්සහරහට මොන හරි කරන්න හිතන් ඉන්නවා බන් මේ ප්‍රශ්න ටික එහෙ මෙහෙ උනාම.මොන කරන්නත් ජොබ් එකක් , අදායමක් නැතුව මුකුත් කරගන්න තරම් ආර්ථිකයක් නෑ බන්
  5. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    ඔව් බන් .එකයි මේ උබලගෙන් අහන්නේ .මේකත් කෙලුනොත් මට යන එන මන් නැති වෙනවා. කෙස් එකක් වෙයි ද බන්
  6. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    විස්වාස කරපන් මචන් මටත් උනේ ඔය වගේ සිද්දියක් .අපේ ගෙවල් වල ආර්ථික ප්‍රශ්න හින්ද මට ඒ ඔක්කොම කරගහන්න උනා .එකෙන් ලැබුන පිඩනයත් එක්ක මට අධ්‍යාපනයක් කරගන්න තරම් නිදහසක් කරගන්න ලැබුනේ නෑ . අදටත් එහෙමයි .පවුලේ බර ඔක්කොම කරගහගෙන තමා මේ ජොබ් එකට යන්න හදන්නේ
  7. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    interview eken nam goda machan. hire karanna HR ekek illanawa. mama interview eke kiwa AL pass kiyala . :sorry: :sorry:
  8. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    Ube attitude eken hora sahathika neme real degree certificate ekak thibbath job Ekata ganne na Thanks bn
  9. A

    HR Department වල ඉන්න උන් වරෙන්

    මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry: