මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
ප්රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද