මචo මේක මාරම හිසරදයක් වෙලා තියෙන්නෙ , please Help
මගේ outside client කෙනෙක් ඉන්නවා Canada , පොර මට මාසෙකට fixed USD ගානක් එවනවා, මෙචර කාලක් ගත්තෙ world remit හරහා , හැබැයි ඉතින් LKR විදියටනේ මට ගන්න පුලුවන් 😐
මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ , මට පොර එවන...