ගණුදෙනුවක මුදල් ගැටලුවක් උදව්
මචන් මම මේ දවස්වල ගෙදර හදාගෙන යනව. කොන්ත්‍රාත් එකක් දුන්නෙ. දුන්න පොර වෙන වැඩකුත් එක්ක මෙික අදිනව වගෙ මට තේරෙනව. මම යන වෙලාවට පොර site එකෙ නෑ. වෙන 3දෙනෙක් දාලා තමයි වැඩෙ කරන්නෙ. ටික ටික සල්ලි ඉල්ලනව.මට නම් හිතෙන්නෙ සල්ලි ගන්න ගානට වැඩ යන්නෙ නෑ කියල. තරහ කරගෙනත්...