හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ
හෂිනි ගැන කියනවනම්, ඔය විදිහට ගහන එකත් මෝඩය, ඔය විදිහට ගහන්න ගහන්න වැඳ වැඳ ගුටිකන එකත් මෝඩය .. හෂිනි අර විදිහට වීඩියෝ කරන එක නම් හරිම කැත වැඩක්, කොල්ල අතින් ඇල්ලුව නම් ඒකත් වැරදී තමයි, ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් වැරද්දක් ද? අනිත් එක, මම නම් කියන්නෙ, අර කලින් හිටිය...