හොයන්නෙ බලන්නෙ නැතුව ලංකාවෙ car sale වලින් වාහන ගන්න එපා.....
( ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් මේක කියවන්න)
ලංකාවෙ car sale වලින් සිදු කරණ මගඩි වැඩ ගැන පහුගිය කාලෙ මම ලොකු අධ්‍යයනයක් කරා, මොකද අපි අලුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටි නිසා. එහිදී මට දැන ගන්නට ලැබුණු...