anith ayata play wenawa bn ethඒ වීඩියෝ එක only friends දැම්ම එකක් මචං. ඒකයි මං හිතන්නේ උඹ මට ඉන්බොක්ස් දැම්ම එක වැඩ කරන්නෙත් නෑ
ne bn
Ado
ubata wayasa keeyada?Mara Ahinsaka kollek wage mu bn. Hina weddi ehema mara lassanai ne. Paw ithin kauru unath
අපිත් ඔතන හිටියා බන්. කාලෙ තමයි හැමදේම අමතක කරවන්නෙ. දැන් හිතෙනව ඊට වඩා කොච්චර ප්රශ්න මේ ජීවිතේට එනවද කියල.Me wage situation ekak unoth ubalatath therei bn meka.
Trueඅපිත් ඔතන හිටියා බන්. කාලෙ තමයි හැමදේම අමතක කරවන්නෙ. දැන් හිතෙනව ඊට වඩා කොච්චර ප්රශ්න මේ ජීවිතේට එනවද කියල.