පන්සලක් යනු ගිහියන්ගේ අවශ්‍යතා උදෙසා ( දානය , පාංශුකූලය , දහම් පාසල , ගිහියන්ට ජිවිතයේ ඇතිවන ගැටළු විසදීම ) සදහා එහෙමත් නැත්නම් ගමට දැනුම ලබාදෙන ස්ථානය
ආරණ්‍ය යනු සසර හා නිවන අවභෝධය පිණිස පමණක් කටයුතු කරන භික්ෂුන් සිටින තැනක් ,
පන්සලකින් සිදුවියයුතු නිසි මෙහෙය වත්මනෙහි ප්‍රශ්නකාරී වුනත්...