Uputa ganimaki.
අපේ බල්ලා හෙන ගොන් ය. මොළයක් කියා දෙයක් ඇත්තේම නැත. අපේ එකා පමණක් නොව අපේ ගමේ බල්ලෝ ඔක්කොම වගේ ගොන් ය. ඒ දවස් වල උන්ගේ නායකයා වූයේ අපේ ගමේ ගැට්ටේම ගෙදර බල්ලා ය. ඌ හැඩි දැඩිය. කාටවත් බය නැත. පිට ගම් වල එක බල්ලෙක්ටවත් එන්න නොදී ගම රැකගෙන සිටියේ ය. පිට ගම් වලින් කෑම ඩැහැගෙන වුත්...