අවුරුදු 4කට පෙර පොදු අපේක්ෂකයා වීමට මයිත්‍රී පාල සිරිසේන මහතා සිය පක්ෂය ද අත හැර එජාපය සමග එක් වූයේ අද වන් දවසකය.
මචන්, උඹලා මෛත්‍රීපාල සිරිසේනව වඩා ගත්තේ හරියටම මීට වසර හතරකට කලින් අද වගේ දවසක....
උඹලා මු වෙනුවෙන් කඩේ ගිය තරමක් !
මතකද, එන්න සමරමු අතීතය!
මෛත්‍රි ලොක්කට ජය වේවා
පැටියා;17725750 said:![]()
ජයවේවා! ජයවේවා!
චියර්ස්


