අන්නේකයි සරලම යතාර්ථ්ය..!! රජයට උවමනාවක් නෑ ප්‍රොජෙක්ට් එක ගොඩ දමන්න..!! රට හදන්න..!! මිනිස්සු පාරට බහිනක් ඉදලා ප්‍රශ්නේ උඩු දුවන අතරේ වාහන ටික ගෙනල්ලා, රටේ වෙන වෙන ප්‍රශන අමතක කරවන්න පොටක් පෑදෙනකම් බලන් ඉන්නවා.. අපේ ලක්ස 62 උන්ටම පොට පාදනවා..!! අසරණ කමට..!! උන් අසරණ කමෙන් ප්‍රයෝජන...