Recent content by Astrologer

  1. A

    ODESK ගොඩ යමු ද?

    බම්ප්
  2. A

    උපන් ලප හෙලිකරන රහස්....

    උපන් ලපය 10 පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.:P:P:P:P මගේ 2ක් තියෙනවා :P:P:P:P:P:P
  3. A

    urajdrlk_සොහොයුරා_වෙත

    monawatada ban me maraganne? laptop companies ayithi kaarayo dannawa nam umbalata pukenuth hina weyi
  4. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    1992-03-18 දින උපන් කටක ලග්න හිමි වාසනාවන්ත ඔබගේ පලාපල කථනයයි මේ. කේන්ද්‍රය දුටු විගස ඇස ගැටෙනුයේ 7 වැනි භාවයෙහි සිය බලපරාක්‍රමය විහිදුවමින් සිටින ශනි හා කුජ යුගලයි. ශනි ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් ශශ පංච මහා පුරුෂ යෝගය උදා කරමින් උප්පත්ති කේන්දරයේ සිටින අතර කුජ ග්‍රහයා සිය උච්ච භවන වන මකර...
  5. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    සිංහ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය අනුව පලාපල විස්තර මෙසේය. ඔබේ ලග්නාධිපතියා ඉන්නේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන 11 වැනි භාවයේ සම බලයෙන්. ජීවිතේ ඔබ විසින් ගන්නා තීරණ වල සාර්ථක භාවය වැඩි කිරීමට මේ පිහිටීම බෙහෙවින් ඉවහල් වෙනවා.ඇතැම් තීරණ වැරදි යයි ඔබ සිතුවත් වෙනයම් අනර්ථයක් සිදු වීමට සිදු වීම...
  6. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්. අනිත් එක මචන් සහෝදරයා කිව්වට මම හම්බයෙක් නොවෙමි :D
  7. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    හරි ඔයාට තමයි මුලින්ම අනාවැකිය කියන්නේ. :yes:
  8. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    ඔවු එහෙම තමයි සහෝදරයා :yes:
  9. A

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

    එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!! මට ඔයගොල්ලන්ගේ, 1. උපන්දිනය 2.උපන් වෙලාව 3.උපන් දිස්ත්‍රික්කය නිවැරදිව දුන්නොත් ඔබේ ජීවිතය පිලිබඳ විස්මිත අනාවැකි මගෙන්. පොරොන්දම් බලනු නොලැබේ. ( මක් නිසාද යත් එවන් දෙයක් සුක්‍ෂමව පරීක්ෂා කර දීමට තරම් කාලයක් මට මෙහි වැය කල නොහැකි නිසා ) තරහ වෙන්න නම්...