Recent content by ~Atheist~

  1. A

    එළකිරි ඒතිස්ට් ක්ලබ්

    හරි එහෙනම් අපි දෙන්නා අතර ගැටළුවක් නැහැ. මට කියන්න තියෙන්නේ මම බුද්ධාගම පිළිපදින්නේ නැති ඒතිස්ට් වරයෙක් කියලා. මට දර්ශනයක් ඕනේ නැහැ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි. ඒතිස්ට් කෙනෙක් වන මම බුද්ධාගම පිළිපදින ඔබට බුද්ධාගමෙන් පිට එන්න කියලා බල කරන්නේ නැහැ. බුද්ධාගමේ...
  2. A

    එළකිරි ඒතිස්ට් ක්ලබ්

    ඔව් ඒක ඇත්ත. හැබැයි පුනර්භවය කතා කරලා තියෙන එකම දර්ශනය බුද්ධ දර්ශනය නෙවෙයි. වෙන වෙන ආගම් වලත් පුනර්භවය ගැන කියල තියෙනවා. පුනර්භවය ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි හරියට දන්නේ නැහැ. ඒ ගැන හරියට දැන ගන්න ඕනේ නම් මැරිලම බලන්න වෙනවා . ඔන්න එතකොට අපි ආයි ඉපදෙනවද නැද්ද කියන එක...
  3. A

    එළකිරි ඒතිස්ට් ක්ලබ්

    ටී.එන්.එල් එකේ පෙන්නපු මෝහන විඩියෝස් මාත් ඉස්සර බලල තියෙනවා. හැබැයි ඒ විඩියෝස් සත්‍යක්ද බොරුවක්ද කියන එක කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බැහැ. මනෝ විද්යාවේ කිසිම තැනක පුනර්භවය ඇත්තක් කියල කියලා නැහැ.
  4. A

    OSHIN Iwarai

    අපි පොඩි කාලේ බලපු ඔෂින්, දූ දරුවෝ වැනි ටෙලි නාට්‍ය දැන් ටී වී එකේ පෙන්නනවා අඩුයි.
  5. A

    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

    අපි ඉපදෙන කොට බයිබලය කුරාණය සහා ත්‍රිපිටකය අතේ තියන්ද ඉපදුනේ ?
  6. A

    ඔබගේ ආගම බොරුවක් නෙවෙයිද ?

    ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ? ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා...
  7. A

    එළකිරි ඒතිස්ට් ක්ලබ්

    ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ? ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා...
  8. A

    Mata bittara one!

    ෆුඩ් සිටි එකේ බිත්තර තියෙනවා :cool:
  9. A

    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

    ආගම් බොරු වුනාට ආගම් වලට අපහස කරන එක නම් වැරදි වැඩක්. :cool:
  10. A

    ඔබගේ ආගම බොරුවක් නෙවෙයිද ?

    ඔබගේ ආගම බොරුවක් නෙවෙයිද ? ඔබගේ ආගම බොරුවක් නොවන බව ඔප්පු ඔබට ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ත්‍රෙඩ් එකේ කරුණු ඉදිරිපත් කරන්න.