Recent content by atlanta

  1. atlanta

    වෛද්‍ය වර්ජනයේ පළමු මරණය 🫤

    [/DATETIME][/SIZE] AI tools will make doctors job easier.It will not replace them.
  2. atlanta

    වෛද්‍ය වර්ජනයේ පළමු මරණය 🫤

    Doctors ලව තමයි AI වලින් අන්තිමටම replace වෙන්නෙ .ඒකට හේතුව 1.ලෙඩාව examine කරන කෑල්ල AI වලින් කරන්න බෑ unnecessary radiation වලට patient ව expose කරන්නෙ නැතුව.උනක් හැදිල එන උන්ටත් CT ,MRI ගහන්න වෙනව. 2.AI එක මොකක් හරි බුලක් කෙලියොත් වග කියන්නෙ, අල්ල ගන්නෙ හෝ නඩු දාන්නෙ software engineer...
  3. atlanta

    පිටරට ඉන්න Fuelpass.gov.lk

    lankawe inna ekekta danna kiyala uba otp eka yawapan.
  4. atlanta

    කෙල්ල තරහා වෙලා දාල ගියහම ආයි යාලු කරගන්නේ කොහොමද

    එක පාරයි තරහ උනේ.cousins ල එක්ක trip එකක් සෙට් උනා සුපිරි beach front villa එකක ඒ දවස් වලම.insta photos ටිකක් දැම්ම දැන්නම් සුපිරිම සැපේ ඉන්නෙ වගේ.දැනට යාලු වෙලා අවුරුදු 14යි.බැදල 7යි.කරල බලපන් හැබැයි වගකීමක් නෑ😁.
  5. atlanta

    උතුරු කොරියාව ඇමරිකාවට දුන්න පාඩම

    ඊට වඩා හොද නැද්ද දකුනු කොරියාව එක්ක එකතු වෙලා කාල ඇදල හිටියනම්.
  6. atlanta

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    මේක තමයි ඇත්ත කතාව.STEM Phd එකක් ගන්න මනුස්සයෙක්ට university lecture කෙනෙක් වෙනව ඇරුනම වෙන හොදට ගෙවන job එකක් නෑනෙ.phd එක ගත්ත රටේ මාසෙට $10 000 ක් ගෙවන කොට මෙහෙ ගෙවනව $700ක්.research වලට funding නෑ.ආවොත් පඩිත් නෑ ඉගෙන ගත්ත දෙයින් වැඩකුත් නෑ.මිනිස්සු phd අරන් ආපහු එන්නෙ family commitment නිසා...
  7. atlanta

    සම්පත් එකේ ඇනුවල් ෆී free CC කාඩ් දෙනවද?

    BOC,peoples,seylan,pan asia දෙනවා.මේවගෙන් BOC එකේ හොද offers තියෙනව සාමාන්‍යයෙන් .sampath නම් දීලම නෑ මම හිතන්නේ.එක card එකකට annual fee ගෙව්වට කමක් නෑ.ඊට වඩානම් ගෙවන්න එපා.
  8. atlanta

    Rs 20000ට අඩුවෙන් ගන්න පුලුවන් Branded Watch එකක්

    මම ගත්තේ fast tract,titan,fossil,casio.ඔක්කොම හොදයි
  9. atlanta

    මොකද්ද පයිලට් කෙනෙක් ඇහැලේපොල සොහොන හොයා ගත්ත වගේ කතාව

    පොර සුපිරි පයිලට් කැප්ටන් එල්මෝ ජයවර්ධන .පොරගෙ කතා youtube එකේ තියෙනව.
  10. atlanta

    විදෙස් පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2ක් විශ්‍රාම ලබා ලංකාවට ඇවිත්...😵

    උන් කලින්ම ඩොලර් එවලා විතරක් නෙමේ වාහන රට ඇතුලේ ගන්නෙ නැතුව,තෙල් පාවිච්චි කරන්නෙ නැතුව ඉතිරි කරපු ඩොලරුත් තියෙනව කියල අමතක කරන්න එපා. එහෙම නෙමේ .ගෙවල් දොරවල් තියෙනවනම් ඔය fund එක ඇති ඉන්න.රට යන හැම එකාම මුලින් හිතාගෙන ඉන්නෙ passport එක අරගෙන ලංකාවට එනව කියල.එතකොට ලමයි හම්බ වෙලා.උන් ලොකු වෙලා...
  11. atlanta

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

    උට කැමතිනම් කරන්න කියපන්.text book ටික පාඩම් කරල ගොඩ දාගන්න පුලුවන්.
  12. atlanta

    Misisng Sri Lanka මව්බිම මතක් වෙනකොට....

    ඔය feeling එක ඇත්ත.එහෙම හිතනවා.ටික කාලයක් යනකොට හරි යනවා.උබ ටික කාලෙකට ලංකාවෙ උබට හොදයි කියල හිතෙන දේවල් හිතන්නෙ නැතුව හිටපන්. ඔහෙ තියෙන හොද දේවල් හිතපන්. උබට එන්නම ඕනෙනම් ආව වැඩේ කරගෙන සල්ලි ටිකක් හොයන් පස්සෙ වරෙන්.හිතන්න පටන් ගත්තොත් ආව වැඩේ කරන්න වෙන්නෙ නෑ.
  13. atlanta

    විදෙස් පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2ක් විශ්‍රාම ලබා ලංකාවට ඇවිත්...😵

    ඉතිම් බම් ඒක හොදයිනෙ.ලංකාවෙ අලුත් service දාන්න තියෙන්නෙ රට ඉදන් එන නාකි සල්ලි කාරයන්ට service දෙන.හොස්පිට්ල් ,care homes.ආයෙත් අපේ උන්ට නාකින්ගෙ පස්සවල් හෝදන්න යන්න වෙන්නෙ නෑ .උන් පස්සවල් අරන් මෙහෙ එනව.
  14. atlanta

    විදෙස් පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2ක් විශ්‍රාම ලබා ලංකාවට ඇවිත්...😵

    මේ news එක කියන එකා නිකන් කියන්නේ දැන් ඉන්න තැනක් නැතුව වැටෙන්න එනව වගේ.කෝපි කඩේ දයාවතී වගේ උන්නෙ බන් පත්තරේ කියවන්නෙ උදේ පාන්දර.