ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවාඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද.ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
Prestige or Pinnacle nam DFCC Annual fee kohomath naha.පුලුවන් තරම් ඔෆර්ස් සහ කෑශ්බැක් බලපන්
dfcc මේ මාසෙට විතරක් කෑශ්බැක් එක මගෙ පන්දාස් ගාණක්. මේ මාසෙන්ම ඇනුවල් ෆී එක කවර්
ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවා
------ Post added on Feb 21, 2026 at 8:30 PM
NDB nam thiyenawa. Degree & 250,000 LKR Salary oneh No Annual no JoiningIT උන්ට?
DFCC එක මග බන් තාම.පුලුවන් තරම් ඔෆර්ස් සහ කෑශ්බැක් බලපන්
dfcc මේ මාසෙට විතරක් කෑශ්බැක් එක මගෙ පන්දාස් ගාණක්. මේ මාසෙන්ම ඇනුවල් ෆී එක කවර්
ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවා
------ Post added on Feb 21, 2026 at 8:30 PM
echara enne kohomada ban. HSBC ekenmata enne maseta 1000 wageSampath Master World thiyenne mage. Annual fee eka 3,500 ban oka awulak na. Cash back walin 70,000 thibuna 2025 witharak.
මොන සුපර් මාකට් එකේද ඕකට ඔෆස් තියෙන්නේ ??BOC,peoples,seylan,pan asia දෙනවා.මේවගෙන් BOC එකේ හොද offers තියෙනව සාමාන්‍යයෙන් .sampath නම් දීලම නෑ මම හිතන්නේ.එක card එකකට annual fee ගෙව්වට කමක් නෑ.ඊට වඩානම් ගෙවන්න එපා.
infinity, world blah blah card dunnath mona bank ekak hari annunal fee charge kaloth kelinma card eka epa kiyanawa..ඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද.ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
Ubala wage higanno bang. IT nemei dapan professional higanna kiyalaIT උන්ට?
infinity, world blah blah card dunnath mona bank ekak hari annunal fee charge kaloth kelinma card eka epa kiyanawa..
eka gaanata wada bank ekata umba kochchra watina porak da kiyana ekai pennane..
umben annual fee gannawa kiyanne umba bank ekata thawath normal anathayek..
Combank denvd?mona bank eketh denawa. karana ganudenu hatiyata thama