මේ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක්. වෙන රටවල ගොඩක් පොඩි පොඩි වෙළෙන්දොත් QR code එකක් පාවිච්චි කරනවා customer payment වලට. china එහෙම කුඩ තියාගෙන පාරේ බඩු විකුණන අයත් මේ ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ බැංකු වලට එහෙම දෙන්න capacity එකක් සහ දැනුම තියන අය අඩුයි. ලංකාවේ bank system එකත්...