මුල ඉදන් expert දක්වා සතයක් වියදම් නොකර Microsoft Certificates | Tech Talks

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙතනින් පොඩි idea එකක් ගන්න මචන්
    https://powerplatform.microsoft.com/en-us/what-is-power-platform/

    පස්සේ මෙතනින් training day එකකට join වෙන්න
    Click here

    ඒක විතරක් මදි
    තනියෙන් practise වෙන්න, YouTube එකේ ඉන්නවා Johnny Sins වගේ එකෙක්
    ඌත් හොදට කියලා දෙනවා power apps ගැන

    Finally, you're ready for the exam (PL 900)
    https://docs.microsoft.com/en-us/learn/certifications/exams/pl-900
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    :P:P

    Power platform පටන් ගන්න අය ඉන්නවා නම් කියන්න, power bi/ apps/ automate subscription දෙන්නම් ජූනි වගේ
    Azure අයට නම් AD එක දෙන්න පුලුවන් වෙයි limited කරලා (sure නෑ හැබැයි)
    Macho මේ powe automate ගැන නේද කියන්නේ. මට sharepoint එකේ වැඩක් සෙට් උනා. බොහොම අමාරුවෙන් account එකක් හදා ගත්තා. Office 365 නම් අයින් උන මම සල්ලි ගෙවන්නේ නැති නිසා. අනිත් ටික නම් තමා තියනවා. මට විතරක් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ lap එක account එකට set කරගත්තේ හෙන ගේමක් දීලා මගේ office package එක හරහා. ගේමක් උනේ මේලෝ මඟුලක් දන්නේ නැති නිසා. Desktop එකේ තියන file එකකින් SharePoint වල තියන data update කරලා ඒවගේ තියන code run කරන්න තිබ්බේ. එක නිසා SharePoint ගැන අදහසක් තියනවා. Power flow කියයි එක එක ඒවා කියනවා. ඒවා ගැනානම් ලොකු idea එකක් නෑ. හැබැයි ඉස්සරහට සෑහෙන්න ඕනේ වෙනවා කියලා හිතෙනවා. මොකද buyer ලට මාව විශ්වාස නිසා මගෙන්ම තාම වැඩේ කරගන්න බලන්නේ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    හරි මචන් මං බලන්නම්
    මගේ subscription එක එන්න තියෙන්නේ ජූනි 10
    AD setup configure කරලා ඔක්කොම ඉවර වෙද්දි ජූනි මැද වගේ වෙයි

    power agent එකත් ඕනද? ඒකෙන් license 1000ක් ලැබෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Macho මේ powe automate ගැන නේද කියන්නේ. මට sharepoint එකේ වැඩක් සෙට් උනා. බොහොම අමාරුවෙන් account එකක් හදා ගත්තා. Office 365 නම් අයින් උන මම සල්ලි ගෙවන්නේ නැති නිසා. අනිත් ටික නම් තමා තියනවා. මට විතරක් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ lap එක account එකට set කරගත්තේ හෙන ගේමක් දීලා මගේ office package එක හරහා. ගේමක් උනේ මේලෝ මඟුලක් දන්නේ නැති නිසා. Desktop එකේ තියන file එකකින් SharePoint වල තියන data update කරලා ඒවගේ තියන code run කරන්න තිබ්බේ. එක නිසා SharePoint ගැන අදහසක් තියනවා. Power flow කියයි එක එක ඒවා කියනවා. ඒවා ගැනානම් ලොකු idea එකක් නෑ. හැබැයි ඉස්සරහට සෑහෙන්න ඕනේ වෙනවා කියලා හිතෙනවා. මොකද buyer ලට මාව විශ්වාස නිසා මගෙන්ම තාම වැඩේ කරගන්න බලන්නේ.
    PowerBI is a way of future. aniwa balapan :yes: :yes:

    MS certificates free ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, ඒ ගැන විස්තරයක් පහල තියෙනවා
    තව tips ටිකකුත් දැම්මා:P

    Microsoft Azure, Power Platform එකේ ඔක්කොම fundamental level certificates free
    පහළ තියෙන link එකෙන් ගිහිල්ලා පහසු training day එකක් book කරගන්න
    මේ training එකට join වුණාට පස්සේ ඔයාගේ mail එකට free voucher එක assign වෙනවා
    Click Here

    සමහර අය දැනටමත් දන්නවා ඇති Microsoftලගේ අවුරුද්දකට main events දෙකක් තියෙනවා

    1. Microsoft Build
    2. Microsoft Ignite
    මේ event වලදි 30-day challange කියලා එකක් තියෙනවා, මේ challange එකක් complete කරලා
    associate level certificate එකක් free ගන්න පුලුවන්
    ඒ කියන්නේ අවුරුද්දකට දෙකක් :D

    Pro tip : මේ විදියට associate level certificates කීපයක් තියෙනවානම් තමයි expert badge එක ලැබෙන්නේ

    මීට කලින් කිසිම Microsoft certificate එකක් කරලත් නෑ, Dev කෙනෙකුත් නෙමෙයි. මොකද කරන්නේ?
    එහෙම කෙනෙක්ට recommend කරන්නේ power platform එක. මේකෙදි less code, Build app
    කිසිම programming knowledge එකක් නැතුව "simple" app එකක් build කරන්න පුලුවන්
    Power BI වගේ ඒවටත් industry එකේ ලොකු value එකක් තියෙනවා

    Pro tip :
    Developer track එකේ certificates ලැබෙන්නේ MS build එකේදි
    Adminstrator track එකේ ඒවා ලැබෙන්නේ MS ignite එකේදි

    මේ තියෙන්නේ Microsoft certificate poster එක
    https://aka.ms/TrainCertPoster

    Good luck💋

    Tech Talk series
    #1 Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ?
    #2
    නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for Coursera financial aid
    Ado meka supiri wadak hode. :love::love::love::love:
    Math Cosmo DB challenge eka gaththa
    Guys take this opportunity. Rata job walata kelinma reference eken gananwa Sure

    Ma FA ekak set una mekata.
    https://www.coursera.org/professional-certificates/ibm-full-stack-cloud-developer?action=enroll
    ------ Post added on May 28, 2022 at 10:39 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකයි, Meta(FB) frontend එකයි අලුතෙන් නේද දාලා තියෙන්නේ
    syllabus එක නම් වටිනවා

    Mamath training days wlt ghn okkom voucher tika gtta 900 eke,
    @avjayarathne Microsoft developer account ekak hdgena tynne eke oya license okkom tye neda? Mn me dws wl khmth power bi, power apps balanwa. Automate nan 7 8 months wada krl tye
    ඔව් මචන්, expire නොවී දිගටම ඇදගෙන යන එක තමයි අමාරු
     
    • Like
    Reactions: Gwynbleidd

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    MS certificates free ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, ඒ ගැන විස්තරයක් පහල තියෙනවා
    තව tips ටිකකුත් දැම්මා:P

    Microsoft Azure, Power Platform එකේ ඔක්කොම fundamental level certificates free
    පහළ තියෙන link එකෙන් ගිහිල්ලා පහසු training day එකක් book කරගන්න
    මේ training එකට join වුණාට පස්සේ ඔයාගේ mail එකට free voucher එක assign වෙනවා
    Click Here

    සමහර අය දැනටමත් දන්නවා ඇති Microsoftලගේ අවුරුද්දකට main events දෙකක් තියෙනවා

    1. Microsoft Build
    2. Microsoft Ignite
    මේ event වලදි 30-day challange කියලා එකක් තියෙනවා, මේ challange එකක් complete කරලා
    associate level certificate එකක් free ගන්න පුලුවන්
    ඒ කියන්නේ අවුරුද්දකට දෙකක් :D

    Pro tip : මේ විදියට associate level certificates කීපයක් තියෙනවානම් තමයි expert badge එක ලැබෙන්නේ

    මීට කලින් කිසිම Microsoft certificate එකක් කරලත් නෑ, Dev කෙනෙකුත් නෙමෙයි. මොකද කරන්නේ?
    එහෙම කෙනෙක්ට recommend කරන්නේ power platform එක. මේකෙදි less code, Build app
    කිසිම programming knowledge එකක් නැතුව "simple" app එකක් build කරන්න පුලුවන්
    Power BI වගේ ඒවටත් industry එකේ ලොකු value එකක් තියෙනවා

    Pro tip :
    Developer track එකේ certificates ලැබෙන්නේ MS build එකේදි
    Adminstrator track එකේ ඒවා ලැබෙන්නේ MS ignite එකේදි

    මේ තියෙන්නේ Microsoft certificate poster එක
    https://aka.ms/TrainCertPoster

    Good luck💋

    Tech Talk series
    #1 Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ?
    #2
    නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for Coursera financial aid
    Microsoft Security Virtual Training Day: Security, Compliance

    මේක වටිනවද bro certificate එක ගන්න පුලුවන් වෙයිද