You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
facebook, youtube අලුත් එකවුන්ට් හදල කැම්පේන් එකක් කරන්න ඕඩර් එකක් ආවා සාමාන්‍යයෙන් ලංකාවේ ඒ වගේ දේකට කියන්න ඕන ගාන කීයක්ද ..? fb page එකයි youtube chanel එකයි හදලා post , video දාන්න තියෙන්නේ. boost කරන ඒවට වෙනම ගානක් දෙනවා කිව්වා.