facebook, youtube අලුත් එකවුන්ට් හදල කැම්පේන් එකක් කරන්න කීයක් යයිද

audr101

Member
Jul 16, 2020
1
0
1
facebook, youtube අලුත් එකවුන්ට් හදල කැම්පේන් එකක් කරන්න ඕඩර් එකක් ආවා සාමාන්‍යයෙන් ලංකාවේ ඒ වගේ දේකට කියන්න ඕන ගාන කීයක්ද ..? fb page එකයි youtube chanel එකයි හදලා post , video දාන්න තියෙන්නේ. boost කරන ඒවට වෙනම ගානක් දෙනවා කිව්වා.
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    facebook, youtube අලුත් එකවුන්ට් හදල කැම්පේන් එකක් කරන්න ඕඩර් එකක් ආවා සාමාන්‍යයෙන් ලංකාවේ ඒ වගේ දේකට කියන්න ඕන ගාන කීයක්ද ..? fb page එකයි youtube chanel එකයි හදලා post , video දාන්න තියෙන්නේ. boost කරන ඒවට වෙනම ගානක් දෙනවා කිව්වා.
    Same request I made here , No one replied