මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.
මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ...